05 න් 06 ට ගණිතය (සිංහල මාධ්‍ය) | Session 13 (Part 2) | Grade 6 Maths Seminar | NEXION Institute
NEXION
0:00 / 0:00
05 න් 06 ට ගණිතය (සිංහල මාධ්‍ය) | Session 13 (Part 2) | Grade 6 Maths Seminar | NEXION Institute
57 просмотров · 2 недели назад
NEXION
53 подписчика
57 просмотров · 2 недели назад
05 න් 06 ට | නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාව 📐✨
6 ශ්‍රේණිය - ගණිතය (සිංහල මාධ්‍ය) | 13 වන සැසිය (දෙවන කොටස)
Grade 6 Mathematics Sinhala Medium | Session 13 (Part 02)
5 ශ්‍රේණිය අවසන් කර 6 ශ්‍රේණියට පා තබන දූ දරුවන්ගේ ගණිත විෂය පදනම මුල සිටම සවිමත් කිරීම වෙනුවෙන් නෙක්සියන් අධ්‍යාපන ආයතනය සංවිධානය කළ නොමිලේ සම්මන්ත්‍රණ මාලාවේ 13 වන සැසියේ (ගණිතය දෙවන කොටස) සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම (Full Recording) මෙලෙස නැරඹිය හැක.
🎯 පාඩමේ අන්තර්ගතය:
✔️ 6 ශ්‍රේණිය ගණිතය මූලික සංකල්ප සරලව
✔️ විභාග ගැටලු සහ ප්‍රශ්න විසඳීමේ පහසු කෙටි ක්‍රම
✔️ සිසුන් නිතර වරද්දාගන්නා තැන් නිවැරදිව තේරුම් ගැනීම
පාඩම මගහැරුණු හෝ නැවත බලා සටහන් සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය සියලුම දූ දරුවන් වෙනුවෙන් සහ ඔබේ යහළුවන් අතරත් මෙම වීඩියෝව Share කරන්න! 📚
🏛️ NEXION Institute of Higher Education - Kelaniya
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 076 290 0304
🌐 අපගේ නාලිකාව Subscribe කර බෙල් (🔔) ලකුණ click කර තබාගන්න.
#grade6maths #ganithaya #sinhalamedium #05n06ta #freeseminar #nexion #Grade6Ganithaya