Mal Kakulu මල් කැකුළු කුළුඳුල් - ලතා වල්පොල (1968) - 'බයිසිකල් හොරා' චිත්‍රපටිය - Jeewarani
Dr196903
0:00 / 0:00
Mal Kakulu මල් කැකුළු කුළුඳුල් - ලතා වල්පොල (1968) - 'බයිසිකල් හොරා' චිත්‍රපටිය - Jeewarani
4 124 просмотра · 2 дня назад
Dr196903
25,1 тыс. подписчиков
4 124 просмотра · 2 дня назад
මල් කැකුළු කුළුඳුල් - ලතා වල්පොල 1968 වසරේ 'බයිසිකල් හොරා' චිත්‍රපටියට ගැයුණු ගීයක්.
ජීවරාණි කුරකුලසූරිය සහ සන්ධ්‍යා කුමාරි ඇතුළු පිරිසක් මේ දර්ශනයට පෙනී ඉන්නවා.
ගී පද ඔගස්ටස් විනයාගරත්නම් විසින්.
සංගීතය ප්‍රේමසිරි කේමදාස විසින් නිර්මාණය වූ අතර
චිත්‍රපටිය කේ ඒ ඩබ් පෙරේරා විසින් අධ්‍යක්ෂණය වූවා.
"Mal Kekulu Kulundul" – Latha Walpola A song featured in the 1968 film 'Bicycle Hora'.
The scene features Jeevarani Kurukulasuriya and Sandhya Kumari. The lyrics by Augustus Vinayagaratnam.
The music was composed by Premasiri Kemadasa, and the film was directed by K.A.W. Perera.