Перейти к содержимому

Aala Lawan | ආල ලවන් - Sanjula Himala ft Dulan ARX | Shehan Galahitiyawa (Official Music Video)

Sanjula Himala

0:00 / 0:00

Aala Lawan | ආල ලවන් - Sanjula Himala ft Dulan ARX | Shehan Galahitiyawa (Official Music Video)

2 404 768 просмотров · 2 года назад
Sanjula Himala
92,2 тыс. подписчиков
2 404 768 просмотров · 2 года назад
Music - Sanjula Himala Lyrics - Shehan Galahitiyawa Rap Lyrics - Dulan ARX Mix & Master - Sanjula Himala Mastered at Pearlbay Grand Studio Studio Engineer - Pasan Karunarathne Guitars - Kavin Harshana A film by Jayanath Hettiarachchi Cinematography by Irushka Bogoda Editor - Jayanath Hettiarachchi Color Grade & Visual effects by Hasitha Jayasanka Photography & camera assistant - Vishvajith chanakya ( vicky) Production Manager - Bachi (Umanga Anuradha) Make Up - Madhushanka Nuwan Drone - Tharindu Rajapaksha Starring - Poornima Videshika Digital Strategist - Melan Wettasinghe @ SPYRO DIGITAL Official Digital Media Partner - SPYRO Digital (Pvt) Ltd Facebook Pages - Oii , King & Queen , Arundathi Special Thanks Dushyantha Priyankara ( King & Queen Page) Tharuka Somarathna ( Arundathi Page) Lyrics - ඇහි පිල්ල තාලේ සලනවා පිනි නිල්ලෙ පාදේ තබනවා තොල් පෙත්ත ආලේ මවනවා මල් පෙත්ත වාගේ සැලෙනවා පේනා පේනා රෑ පේනා සේනා සේනා රූ ගේනා ආලේ ආලේ ඈ පානා ඕනා ඕනා ඈ මායම් ඕනා මායාවී ආලේ පානා ආශා බෝමා සේයාවී දෑසේ මානා තාලේ පානා කාල පවන් අතරේ ආල ලවන් හැසිරේ ආල හැඟුම් කතරේ හාදු කුසුම් විසිරේ මීන නුවන් සඟලේ මාගෙ නුවන් දැඟලේ කාල ගමන් අගනේ මාගේ වෙයන් සසරේ Rap Lyrics ඔය ඇස් තමා ඉනාව හදිසියේ ඔයා දැම්ම අර පනාව හද කණුවේ මා බැන්දෙ කර ගොනාම දඩබ්බර හිතක් මෙල්ල කලේ මනාව.. ඈ මනාව විසි කලේ විසි දැලක් ගැලවෙන්න බැරි මනෝ පාරෙත් ඉන්නෙ ඔයා ඒකයි හිතාගන්න බැරි ආලෙන් අන්ධ උන මටද මේ කැව්වෙ ඔයා කිරි හදමුද සන්ධානයක් කාටත් හොලවන්න බැරි කෙල්ලෙ කියන්නම් මං දෙයක් ඔන්න තක්කෙටම මමත් පැටලුනේ නිසා නෙමේ දැක්කටම ඒ ගහන පදෙත් ගැහුවේ සද්දෙටම මම නැටුවා නෙමේ නැටුනා ඇත්තටම නුඹ පාන සරින් හද ගාව තියන් නොමනා හැඟුමන් සේනා දඟ දාන නුඹත් ළඟපාත තියන් ඉවසාම හිඳිම් කෝමා ✘Stay Connected | Sanjula Himala Facebook:   / sanjuhimala​   Instagram:   / sanjulahimala​   iTunes :   / sanjula-himala   Spotify: https://open.spotify.com/artist/7yn5q... TikTok :   / sanjulahimala   Soundcloud:   / sanjulahimala​   #aalalawan #sanjulahimala #dulanarx #shehangalahitiyawa #afrobeat