නිවසේ වාස්තු දෝෂ ඇස්වහ දෝෂ නැති කර සල්ලි මවන විශ්මිත රහස😮 | Salt Remedy for Vastu Dosha
Wishmitha Lowa
0:00 / 0:00
නිවසේ වාස්තු දෝෂ ඇස්වහ දෝෂ නැති කර සල්ලි මවන විශ්මිත රහස😮 | Salt Remedy for Vastu Dosha
35 728 просмотров · 3 мес. назад
Wishmitha Lowa
2,8 тыс. подписчиков
35 728 просмотров · 3 мес. назад
නිවසේ වාස්තු දෝෂ ඇස්වහ දෝෂ නැති කර සල්ලි මවන විශ්මිත රහස😮 | Salt Remedy for Vastu Dosha
සමහර කාලවල් තියෙනවා නේද, අපිට මොන දේ කරත් හරියන්නෙම නැති? අනවශ්‍ය විදියට සල්ලි වියදම් වෙනවා, ගෙදර අය නිතරම ලෙඩ වෙනවා, හේතුවක් නැතුවම රණ්ඩු සරුවල් ඇතිවෙනවා. වාස්තු විද්‍යාවට අනුව මෙයට ප්‍රධානම හේතුව තමයි නිවස තුළ එකතු වී ඇති අශුභ සහ ඍණාත්මක ශක්තීන් (Negative Energy).
අද විශ්මිත ලොව තුළින් අපි ඔබට කියන්න යන්නේ, කිසිම වියදමක් නැතුව, ඔයගෙ කුස්සියේ තියෙන සාමාන්‍ය ලුණු කැට ටිකක් නිවැරදිව පාවිච්චි කරලා නිවසේ සහ ව්‍යාපාරික ස්ථානයේ තියෙන සියලුම වාස්තු දෝෂ, කරදර සහ ඇස්වහ කටවහ දෝෂ ක්ෂණිකව මඟහරවා ගෙන ධන ආකර්ෂණය ලබාගන්නා විශ්මිත අවස්ථා සහ රහස් ක්‍රමවේදයන් ගැනයි.
වීඩියෝව සම්පූර්ණයෙන්ම බලල මේ සරල වාස්තු උපක්‍රම අදම ඔයාගෙ නිවසේත් අත්හදා බලන්න. ඔබේ ජීවිතයට ලැබෙන පුදුමාකාර දියුණුව ඔබටම බලාගන්න පුලුවන් වේවි..
✨ වීඩියෝව නැරඹූ ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ - Bell Icon ක්ලික් කරන්න. මේ වටිනා තොරතුරු ඔබේ හිතවතුන් අතර ෂෙයාර් Share කරන්න අමතක කරන්න එපා.
Stock Video & Images Footages Credits - Pixels.com / Pixabay.com / Flow
#WismithaLowa #VastuTipsSinhala #LunuKetaVastu #moneyattraction #sinhalaastrology #වාස්තු #vastutips #vasthusastra