MSO 2026 | OPEN EXAM FREE SEMINAR
Tharanga Gamage
0:00 / 0:00
MSO 2026 | OPEN EXAM FREE SEMINAR
6 323 просмотра · Трансляция закончилась 13 дней назад
Tharanga Gamage
78,3 тыс. подписчиков
6 323 просмотра · Трансляция закончилась 13 дней назад
📌️කළමනාකරණ සේවා නිලධාරී සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026.
📌️2025 MSO තරග විභාගයේ දිවයිනේ ප්‍රථමයා වාර්ථා කල අප මෙවරත් ඔබව අභිමානවත් රාජ්‍ය සේවයෙකු කරන්නෙමු.
📌️ගැසට් පත්‍රය හඳුන්වා දීම සහ අයදුම්පත් යොමු කිරීමේ ආරම්භක සම්මන්ත්‍රණය හෙට සවස 7.00 ට පැවැත්වේ. සම්මන්ත්‍රණයට සහභාගී වීමට පහත whatsapp සමුහයක් හා සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/FFBxP7XyX3R...
https://chat.whatsapp.com/I6wKgKj4vLk...
https://chat.whatsapp.com/CiOD7FOJvSN...
https://chat.whatsapp.com/EjT1t2xNe9H...
📌වයස අවුරුදු 18 ත් 30 ත් අතර උසස්පෙළ සමත් ඔබට අයදුම්කළ හැකිය.
📌 අපගේ ඉගැන්වීම් පිළිබඳව සහ සිසු අදහස් දැන ගැනීමට පිවිසෙන්න අපගේ YouTube නාලිකාවට –
🔗 / @tharangagamage5189
📌 දැනට පැවැත්වෙන පාඨමාලා පිළිබඳ විස්තර සහ ඇතුළත් වීම සඳහා පිවිසෙන්න අපගේ නිළ වෙබ්අඩවියට –
🌐 tharangagamage.lk
For more information, feel free to contact us:
📞 070 550 5387