PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
Yasas Sandakelum යසා 🇱🇰
0:00 / 0:00
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
3 020 246 просмотров · 3 года назад
Yasas Sandakelum යසා 🇱🇰
24,1 тыс. подписчиков
3 020 246 просмотров · 3 года назад
SHAN NIRO - PAWENA JATHI - Official Lyrics Video
Subscribe to My Official Youtube Channel For More Updates
https://youtube.com/@yasassandakelum?...
Artist | Shan Niro
Lyrics | Shan Niro
Melody | Shan Niro
Mixed & Master | Thiwanka Pinnawala
Producer | Yasas Sandakelum
Product Company | Yasa Photography
Animation & Editor by SJ Graphic - Sanju Jayarathne
Special Thanks Wasantha Sena Weliange
පාවෙන ජාති හවසට ජාති
අතට එයි එති එතී
හැන්දෑ වරුවක් දෙවියෝ මැව්වෙ
ඉන්නයි පා වෙවී
ඒරොප්පෙ ඉදන් මෙහෙ ඇවිදින්
නීතිය ඇත වැට බැදලා
ගස් ගල් යට වනගත කරමින්
අපි හැංගෙමු සැප හොයලා
නිල්පාට වාහනේ ඇවිදින් නැත්තං යයි අපි කුදලා
මිණීමරුවො දූෂණ කාරයෝ සුදු ඇදුම් අදින කාලේ
ශෝටට බාටා කෑලි දෙක දාං හද තරණය කෙරුවේ
ඇදුම පැළදුමෙන් මිම්ම හදාගෙන ඇයි අපි කොන් කෙරුවේ
වැඩියෙන් පව් කරනා උං හයියෙන් සාදුකාර
යුරෝපෙ නීතිය හදාන ලීගල් උන තුන් ලොව තෛලේ
උගත් මහත්තුරු ටයි පටි බැදගෙන මෙහෙ ලෙක්චර් දුන්නේ
හිගානොකා අපි හිගා කකා ලෝකෙට දෙන පරකාසේ
වගාකරන් රට පටවා ගොඩයන පොටක් නැද්ද අයිසේ
#pawenajathi #shanniro #yasassandakelum #yasa #yasaphotography