Перейти к содержимому

බ්‍රසීලයේ ජනාධිපතිවරණය අද! 🇧🇷 | අද ඡන්දෙන් තෝරන්නේ කවුද? | Brazil Election 2026

Samba Ceylonee

0:00 / 0:00

බ්‍රසීලයේ ජනාධිපතිවරණය අද! 🇧🇷 | අද ඡන්දෙන් තෝරන්නේ කවුද? | Brazil Election 2026

42 просмотра · 5 дн. назад
Samba Ceylonee
830 подписчиков
42 просмотра · 5 дн. назад
බ්‍රසීලයේ ජනාධිපතිවරණය අද! 🇧🇷🗳️ බ්‍රසීලයේ 2026 මහ මැතිවරණයේදී ඡන්දය දෙන්නේ ජනාධිපතිවරයෙකු තෝරාගැනීමට විතරද? 🤔 මේ වීඩියෝවෙන් බ්‍රසීලයේ Eleições 2026 ගැන සරලව පැහැදිලි කරනවා. ජනාධිපති සහ උප ජනාධිපතිට අමතරව, Governor, Senator, Federal Deputy සහ State Deputy වැනි තනතුරු සඳහාත් ඡන්දය දෙන ආකාරය ගැන කතා කරනවා. බ්‍රසීලයේ ඡන්ද පත්‍රිකාව වෙනුවට භාවිතා කරන Urna Eletrônica එකෙන් ඡන්දය දෙන ආකාරය සහ ඡන්දයේදී තෝරන තනතුරු ගැනත් මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන්. 📅 2026 පළමු වටය: ඔක්තෝබර් 4 🗳️ ඡන්ද වේලාව: උදේ 8.00 – සවස 5.00 (Brasília time) වීඩියෝව කැමති නම් 👍 Like කරන්න, 💬 Comment එකක් දාන්න, 🔔 Channel එක Subscribe කරන්න, සහ ඔබේ යාළුවන් එක්ක Share කරන්න. 🇱🇰 ශ්‍රී ලංකාවේ සිට 🇧🇷 බ්‍රසීලය දක්වා — මගේ ජීවිතයේ අත්දැකීම් ඔබත් එක්ක බෙදාගන්න මම දිගටම උත්සාහ කරනවා! Samba Ceylonee 🇱🇰🇧🇷 #BrazilElection2026 #බ්‍රසීලය #Brazil