Перейти к содержимому

ජපන් හෝටලයක අපූරු පොදු නාන තටාකයක් /A Large Public Bath Tub in a Japan Hotel /daiyokujyou in Japan.

Kiri Birty With Nishi

0:00 / 0:00

ජපන් හෝටලයක අපූරු පොදු නාන තටාකයක් /A Large Public Bath Tub in a Japan Hotel /daiyokujyou in Japan.

78 124 просмотра · 1 год назад
Kiri Birty With Nishi
1,01 тыс. подписчиков
78 124 просмотра · 1 год назад
"Daiyokujou" ලෙස ජපන් භාෂාවෙන් හැදින්වෙන මෙය ජපානයේ හෝටල් වල දක්නට ලැබෙන විශාල පොදු නාන තටාකයකි. මෙය ජපන් සංස්කෘතියේ වැදගත් කොටසක් වන අතර ,ශරීරය පිරිසිදු කිරීම පමණක් නොව,මානසිකව සන්සුන් වීම සදහාද භාවිතා වේ.මෙහිදී නාන කුටියට පිවිසීමට පෙර අනිවාර්යයෙන්ම ශරීරය සෝදා පිරිසිදු කරගත යුතුය.මෙම නාන තටාකයේ ප්‍රධාන අරමුණ නෑම නොව විවේකයක් ලබා ගැනීමය. මේක ජපන් සංස්කෘතිය අත්විදීමට සුපිරි ක්‍රමයක්.ඉතින් ඔයත් ජපානෙට ගියොත් මේ අත්දැකීම විදගන්න අමතක කරන්න එපා. Known in Japanese as "Daiyokujou", this is a large public bath found in hotels in Japan. It is an important part of Japanese culture, and is used not only to cleanse the body, but also to calm the mind.Here, you must wash and cleanse your body before entering the bath tub. The main purpose of this bath tub is not to bathe but to relax. This is a great way to experience Japanese culture. So if you go to Japan, don't forget to experience this. 12 Mornings by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 licence. https://creativecommons.org/licenses/... Artist: http://audionautix.com/