Перейти к содержимому

Private Uni එකකින් ලක්ෂ 8කට Degree එකක් කරමු! 🎓| Government Interest-Free Student Loan| NSBM | SLIIT

Senuni Sudusinghe

0:00 / 0:00

Private Uni එකකින් ලක්ෂ 8කට Degree එකක් කරමු! 🎓| Government Interest-Free Student Loan| NSBM | SLIIT

555 просмотров · 3 недели назад
Senuni Sudusinghe
766 подписчиков
555 просмотров · 3 недели назад
🎓 ලක්ෂ 8කට Degree එකක් කරන්න පුළුවන්ද? 😱 Government Interest-Free Student Loan Scheme ගැන මේ video එකෙන් සම්පූර්ණ විස්තරයක් බලමු! 🇱🇰 මේ video එකෙන් ඔබට දැනගන්න පුළුවන්: 🔹 Government Interest-Free Student Loan Scheme එක කියන්නේ මොකක්ද? 🔹 කවුද Apply කරන්න පුළුවන්? 🔹 NSBM, SLIIT ඇතුළු approved institutes 🔹 Available Degree Programmes 🔹 Degree එක අනුව ලැබෙන Loan Amount 🔹 Rs. 1500,000 දක්වා Interest-Free Loan ගැන 🔹 Additional Stipend Loan එක 🔹 Loan Repayment ක්‍රමය 🔹 11th Intake Application Dates 🔹 Apply කරන විදිහ 📅 Application Period: 17 August 2026 – 27 September 2026 ⚠️ Loan amount සහ eligibility degree එක අනුව වෙනස් විය හැක. Apply කිරීමට පෙර official information සහ eligibility requirements අනිවාර්යයෙන් check කරන්න. 📌 Official Student Loan Scheme: Student Loan Scheme Official Website #InterestFreeStudentLoan #StudentLoanSriLanka #GovernmentLoan #NSBM #SLIIT #DegreeSriLanka #HigherEducation #SriLankaEducation #ALevels #UniversitySriLanka