ඉවරයි කියළා හිතුවට ඉවර නොවූ සග අරගලයට බය වියයුත්තේ ඇයි? - Morning Nation podcast 08
Nation Watch Network
0:00 / 0:00
ඉවරයි කියළා හිතුවට ඉවර නොවූ සග අරගලයට බය වියයුත්තේ ඇයි? - Morning Nation podcast 08
7 691 просмотр · 3 часа назад
Nation Watch Network
5,75 тыс. подписчиков
7 691 просмотр · 3 часа назад
ස්වාධීන මාධ්ය ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට ඔබගේ සහාය ලබාදෙන්න...
buymeacoffee.com/sudantha10f
බලංගොඩ කස්සප හිමි කොළඹ හෝටලයක රහසිගතව ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ, එම ස්ථානයේ හිටපු අමාත්ය සරත් වීරසේකර සිටීම සහ Viharamahadevi Park හි තවමත් පවතින සඟ විරෝධතාව මෙවර Morning Nation හි ප්රධාන කතාවයි. දෙදෙනා අතර හමුවක් සිදුවූ බව තහවුරු වී නොමැති නමුත්, මේ විරෝධතාව පිටුපස ඇති දේශපාලන අරමුණු ගැන ප්රශ්න කරනවා.
ඥානසාර හිමිට ජනාධිපති සමාව ලබාදීම, සිරගත භික්ෂූන්ගේ චීවරය, අධිකරණ නියෝග නොතකා විරෝධතාව දිගටම පැවැත්වීම සහ 2022 අරගලයේදී විවිධ දේශපාලන කණ්ඩායම් movements තමන්ගේ පැත්තට ඇදගත් ආකාරයත් සංසන්දනය කරනවා.
1815 සිට 1818 හා 1848 කැරලි, ජෝන් කොතලාවලට එරෙහි භික්ෂු විරෝධය, බණ්ඩාරනායක–චෙල්වනායගම් ගිවිසුම, බණ්ඩාරනායක ඝාතනය, 1960–70 දශක, JVP, ගංගොඩවිල සෝම හිමි, JHU, අතුරලියේ රතන හිමි සහ Bodu Bala Sena දක්වා ශ්රී ලංකාවේ භික්ෂු දේශපාලනයේ බලපෑමත් ඉතිහාසයෙන් විමසා බලනවා.
වර්තමාන ආණ්ඩුව බුද්ධාගම වෙනුවෙන් කර ඇති වැඩසටහන්, Ruwanwelisaya සම්බන්ධ වචන භාවිතය වැනි සංවේදී කරුණු සහ “බෞද්ධ විරෝධී ආණ්ඩුවක්” යන narrative එක ගොඩනැගෙන්නේ කොහොමද කියන එකත් සාකච්ඡා කරනවා.
අවසානයේ මාතරින් හමු වූ මත්ද්රව්ය තොග, ඒ පිටුපස ජාල, කරුණා අම්මාන්ගේ ව්යාජ ගමන් බලපත්ර සිද්ධිය, පැරණි දේශපාලන–අපරාධ සබඳතා සහ යෝජිත organized crime හා state security laws පුරවැසි අයිතිවාසිකම්වලට බලපාන්නේ කොහොමද යන්නත් කතා කරනවා.
ඔබේ අදහස Comment කරන්න.
Nation Watch Network Subscribe කර Bell icon එක activate කරන්න.
00:00 – බලංගොඩ කස්සප හෝටලයක: සරත් වීරසේකරත් එතැනම?
03:00 – අධිකරණ නියෝග, Viharamahadevi Park සහ සඟ විරෝධතාව
05:18 – ඥානසාර හිමිට ජනාධිපති සමාව සහ සිරගත භික්ෂූන්ගේ චීවරය
06:35 – මේක ඥානසාර වෙනුවෙන්ද, නැත්නම් political project එකක්ද?
12:25 – ආණ්ඩුව, බුද්ධාගම සහ Ruwanwelisaya වචන විවාදය
16:20 – 1815 සිට 1848 දක්වා භික්ෂූන් සහ දේශපාලනය
20:17 – ජෝන් කොතලාවල සහ භික්ෂූන් අතර ගැටුම
22:35 – බණ්ඩාරනායක–චෙල්වනායගම් ගිවිසුම සහ බණ්ඩාරනායක ඝාතනය
25:37 – JVP සිට JHU, සෝම හිමි, රතන හිමි සහ Bodu Bala Sena දක්වා
32:23 – වර්තමාන සඟ අරගලය, මත්ද්රව්ය ජාල සහ නව ආරක්ෂක නීති
#BalangodaKassapa #SarathWeerasekara #GnanasaraThero #ViharamahadeviPark #SanghaProtest #BuddhistMonks #MonksInPolitics #PresidentialPardon #PrisonRobe #RuleOfLaw #Ruwanwelisaya #WariyapolaSumangala #JohnKotelawala #Bandaranaike #BandaranaikeAssassination #JHU #AthuraliyeRathana #BoduBalaSena #JVP #BuddhismSriLanka #DrugTrafficking #KarunaAmman #OrganizedCrimeBill #StateSecurityLaw #CivilLiberties #SriLankaPolitics #SriLankaNews #SinhalaPodcast
#PrageethEknaligoda #SandyaEknaligoda #ShiranthiRajapaksa #FCID #GoldenRoute #NamalRajapaksa #BriberyCommission #MahindaKahandagamage #PTA #PTSA
#PrageethEknaligoda #SandyaEknaligoda #BoduBalaSena #PrisonLaw #Lalkantha #KDLalkantha #AgricultureSriLanka #DiplomaCeremony #PoliticalProtocol #FuelQueues #FuelCrisis #SriLankaRailways #LandslideSriLanka #BimalRathnayake #ShiranthiRajapaksa #Siriliya #GnanasaraThero #NamalRajapaksa #SriLankaNews #SriLankaPolitics #BreakingNewsSL #CourtNews #FuelPrices #MetroBus #SinhalaPodcast
#PointOfOrder #JanakiSiriwardhana #NamalRajapaksa #KrishDeal #ThiliniPriyamali #FCID #MoneyLaundering #Corruption #SriLankaPolitics #NationWatchNetwork
#pointoforder #EasterSundayAttack #PujithJayasundara #HemasiriFernando #MohamedIbrahim #EasterAttackTrial #Ambuluwawa #NamalRajapaksa #GnanasaraThero #SriLankaPolitics #NationWatchNetwork
#JusticeForEasterVictims #SureshSallay #AzadMaulana #SriLankaLaw #SriLankaPolitics #NationWatchNetwork #පාස්කුප්රහාරය #AnojanSivarasa #SaveAnojan #SaudiArabia #DeathPenalty #HumanRights #SriLanka #අනෝජන්සිවරාසා
#HariniAmarasuriya #NPPGovernment #AnuraKumaraDissanayake #NamalRajapaksa #SriLankaPolitics #CleanSriLanka #PoliticalAnalysis #NationWatchNetwork #හරිනිඅමරසූරිය #WimalWeerawansa #ContemptOfCourt #NamalRajapaksa #AnuradhapuraRally #SureshSallay #Anojan #SaudiArabia #DeathPenalty #HumanRights #SriLankaPolitics #NationWatchNetwork #RenukaPerera #TrainStrike #PointOfOrder #SiriliyaSaviya #ShiranthiRajapaksa #YoshithaRajapaksa #ShaniAbeysekara #RaviSeneviratne #FundamentalRights #මූලිකඅයිතිවාසිකම් #AirbusScandal #SriLankanAirlines #UdayaGammanpila #NimalPerera #UNP #SLPP #JohnstonFernando #CIABOC #AntiCorruptionAct #SinhalaPodcast #SriLankaSugar #SunilHandunnetti #ChathurangaAbeysinghe #RatamaEkata #DrugRehabilitation #EsalaPerahera #BASL #PreethiPadmanSurasena #RightToInformation #SriLanka #OrganizedCrime #SriLankaPolice #Interpol #ElNino #SriLankaNews #FCID #TangalleBayHotel #FinancialCrimeInvestigation #PoliticalAnalysis #SajinVaas #RameshTharanga #TaaviSamaraweera #ShiranBashik #Pillayan #Dubai #Undiyal #LawAndOrder #DrugTrafficking #GoldSmuggling #EasterSundayAttack #QRCode #LKA #AKD #IranWar #RanilWickremesinghe #MahindaRajapaksa #NamalRajapaksha #PoliticalPodcast #DilithJayaweera