Перейти к содержимому

මුරුංගා වලින් මෙහෙම කෑමක් හදලා තියෙනවද? 😋 | Murunga Curry Recipe | Drumstick Stir Fry

COOK WITH DAMMI

0:00 / 0:00

මුරුංගා වලින් මෙහෙම කෑමක් හදලා තියෙනවද? 😋 | Murunga Curry Recipe | Drumstick Stir Fry

11 638 просмотров · 3 нед. назад
COOK WITH DAMMI
1,11 тыс. подписчиков
11 638 просмотров · 3 нед. назад
අපි අද හදන්නේ මුරුංගා වලින් හරිම රසවත්, සරල සහ වෙනස්ම කෑමක්! 🌿🔥 මුරුංගා සුද්ද කරලා පොඩි කෑලි වලට කපාගෙන, Onion, Green Chilli, Garlic වගේ රසවත් දේවල් එකතු කරලා තෙලෙන් හදාගන්න මේ Murunga Recipe / Drumstick Stir Fry එක බත් එක්ක නම් සුපිරිම රසක්! 😋 🌿 Fresh Murunga / Drumstick 🌶️ Green Chilli 🧄 Garlic 🧅 Onion 🔥 Traditional Sri Lankan Outdoor Cooking මේ වගේ Sri Lankan Village Cooking, Traditional Food & Outdoor Cooking videos බලන්න Cook with Dammi සමඟ එකතු වෙන්න. ❤️ Video එක කැමති නම් Like 👍 කරන්න, Comment 💬 එකක් දාන්න සහ Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා! #murunga #drumstickrecipe #srilankancooking #villagecooking #CookWithDammi