Перейти к содержимому

පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana

0:00 / 0:00

පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

8 389 просмотров · 5 л. назад
ලෝකෝත්තර ධර්ම දේශනා I Lokoththara Dharma Deshana
24,3 тыс. подписчиков
8 389 просмотров · 5 л. назад
"දුල්ලභො පුරිසාජඤ්ඤො, න සො සබ්බත්ථ ජායති; යත්ථ සො ජායති ධීරො, තං කුලං සුඛමෙධති. උතුම් පුරුෂවූ (සම්‍යක් සම්බුද්ධ) තෙමේ දුර්ලභය. ඒ (සම්‍යක් සම්බුද්ධ) තෙම හැමතන්හිම නූපදනේය. ඒ ප්‍රාඥතෙම යම් කුලයක උපදනේවේද, ඒ කුලය සුවයට පැමිණෙන්නේය. (ඛුද්‌දක නිකාය, ධම්‌මපදපාළි, බුද්‌ධ වර්ගය) https://www.thripitakaya.org/tipitaka... https://pitaka.lk/main?n=38230 පංචස්කන්ධය හා පටිච්චසමුප්පාදය අතර ඇති සම්බන්ධය පැහැදිළි කරමින් 2021-09-08 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව. meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2021, මීමුරේ ධම්මවංස හිමි