යුක්තිය නිවාඩ් කබ්රාල්ට ද, ජනතාවට ද? යූක්තිය හා නීතිය පිළිබද විකල්ප කතිකාවක් | Nirmal Dewasiri
History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
0:00 / 0:00
යුක්තිය නිවාඩ් කබ්රාල්ට ද, ජනතාවට ද? යූක්තිය හා නීතිය පිළිබද විකල්ප කතිකාවක් | Nirmal Dewasiri
2 268 просмотров · 10 месяцев назад
History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
12,9 тыс. подписчиков
2 268 просмотров · 10 месяцев назад
ග්‍රීක බැදුම්කරවල මහජන මුදල් ආයෝජනය කොට රාජ්‍යයට අලාභයක් කළාය යන චෝදනාව මත මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විරුද්ධව පවරා තිබූ නඩුවට අදාළ විවාදයට තුඩු දී ඇති නඩු තීන්දුව මුල් කරගෙන නීතිය හා යුක්තිය අතර සම්බන්ධය පිළිබද සාකච්ඡාවක් ආරම්භ කිරීමට මෙහි දී අපේක්ෂා කරෛ්.