ජපන් දන්නවා හැබැයි ජප්පෙක් කියන දේ තේරෙන්නේ නැද්ද🇯🇵😳 මෙන්න විසදුම #spokenjapanes#japanessinhala
Sakura Lanka
0:00 / 0:00
ජපන් දන්නවා හැබැයි ජප්පෙක් කියන දේ තේරෙන්නේ නැද්ද🇯🇵😳 මෙන්න විසදුම #spokenjapanes#japanessinhala
1 520 просмотров · 1 день назад
Sakura Lanka
22,9 тыс. подписчиков
1 520 просмотров · 1 день назад
JLPT පාඩම් කරලා, Grammar පොත් කටපාඩම් කරලා ජපානෙට ගියත් ජපන් ජාතිකයෙක් කතා කරද්දී එකපාරටම තේරෙන්නේ නැද්ද? 😅
හේතුව තමයි Native Japanese speakers ලා සැබෑ ජීවිතයේදී කතා කරද්දී වචන එකතු කරනවා (Contractions), අකුරු හලනවා සහ ඉතාම ඉක්මනින් කතා කරනවා!
මෙම වීඩියෝවෙන් ජපන් අය ඉක්මනින් කතා කරද්දී භාවිත කරන ප්‍රධාන Pronunciation Rules සහ Secret Tricks 6ක් සරලව සිංහලෙන් පැහැදිලි කර දී ඇත. මේ Tricks ටික දැනගත්තාම ඕනෑම ජපන් ජාතිකයෙක් කියන දේ තත්පරයෙන් තේරුම් ගන්න ඔබට පුළුවන් වෙනවා!😳🇯🇵
📌 ජපන් භාෂාව සරලව සහ ප්‍රායෝගිකව ඉගෙන ගන්න Sakura Lanka Japanese Academy චැනල් එක Subscribe කරලා තියාගන්න!
💬 ඔබට නිතරම පැටලෙන ජපන් වචන මොනවාද? පහළින් Comment එකක් දාන්න!
#LearnJapanese #SpokenJapanese #JapaneseInSinhala #JLPT #JapaneseListening #SakuraLanka #JapanJobs#japan