පිංගා ඔයට මායිම්ව මේ වගේ සුන්දර පරිසරයක මාලිගාවක් වගේ අලුත්ම නිවසක් kandy road katugasthotha
Lassana Lanka Property
0:00 / 0:00
පිංගා ඔයට මායිම්ව මේ වගේ සුන්දර පරිසරයක මාලිගාවක් වගේ අලුත්ම නිවසක් kandy road katugasthotha
7 088 просмотров · 3 месяца назад
Lassana Lanka Property
43,1 тыс. подписчиков
7 088 просмотров · 3 месяца назад
Hi welcome to my channel
LASSANA LANKA - contract no 076 704 704 9
මාර්ග පහසුකම් සඳහා ගූගල් location එක
https://maps.app.goo.gl/aRk2HrRt5DfC1...
මහනුවර නගරසීමාවේ සිට 4km ක් දුරින් පිහිටි කටුගස්තොට නගරයෙන් මැදවල රණවන මාර්ගයේ 4km ක්.ගියපසු අත්තරගම ප්‍රදේශයේ පිහිටා ඇති.රුඩි 1 පර්චස් 27 වූ ඉඩම සාදික්කා,කරාබු වැනි ආදයම් ලබා ගත හැකි කුලුබඩු වගාවකින්ද දූරියන්,මැංගුස් වැනි පලතුරු වගාවලින්ද සමන්විත මෙම ඉඩම තුළ අති සුපෝකබෝගී නවීන පන්තියට ඉදිකරන ලද තුන් මල් නිවස නවීනතම පහසුකම් සහිතව වායූ සමනය කරන ලද විශාල ප්‍රමාණයේ නිදන කාමර හතකින්ද නවීන බාත්රූම් හතකින්ද සමන් විතය.විසිත්ත කාමර දෙකකින්ද මුලුතැන් ගෙවල් දෙකකින්ද සමන් විත වන අතර කාමර සදහා බැල්කනිද යොදා ඇත.කාර්‍යාල කාමරක් ඇත .මෙහි දැනට අති නවීන අදට ඔබන ගෘහභාණ්ඩ වලින්ද සමන් විත වන අතර වාහන නැවතීම සදහා ඉදිකරන ලද ගාරාජයකින් ද සමන් විතය.මෙම සියළු පහසුකම් වලින් පිරි මනරම් නිස්කලංක පරිසරයක පිහිටි මෙම දේපළ අදිසි විදෙස් ගතවීමක් හේතුවෙන් රුපියල් කෝටි පහ හමාරකට (ලක්ශ 550ක මුදලකට විකිණේ)අවශ්‍ය නම් මෙය නිවසක් ලෙස හෝ වෙනත් ව්‍යාපාරික ස්ථානයක්(නිවාඩු නිකේතනයක්) ලෙසත් බාවිතා කිරිමට හැකියාව ඇත්.එසේම සැලකිය යුතුයි තමන්ට අවශ්‍ය පරිදි තවත් විශාල කර ගැනීමේ හැකියාවද පවතී.
සැලකිය යුතු කරුණු.
ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
#lassana#lanka# property