Перейти к содержимому

දිගු දුර විහිදුම් බලකායේ නිර්මාතෘ කර්නල් රාජ්ගේ මරණීය අත්දැකීම්

Deep Dive With Anu

0:00 / 0:00

දිගු දුර විහිදුම් බලකායේ නිර්මාතෘ කර්නල් රාජ්ගේ මරණීය අත්දැකීම්

48 940 просмотров · 4 дн. назад
Deep Dive With Anu
1,43 тыс. подписчиков
48 940 просмотров · 4 дн. назад
මරණය ඉදිරියේ මිනිසෙකුගේ හිත ක්‍රියා කරන්නේ කොහොමද? | කර්නල් රාජ් සමඟ Deep Dive With Anu LRRP මෙහෙයුම්, මරණයට ඉතා සමීප වූ අවස්ථා, බිය, තනිකම, බඩගින්න, සහෝදර සෙබළුන් අහිමි වීම සහ යුද්ධයෙන් පසුවත් මතකයේ රැඳෙන අත්දැකීම් ගැන කර්නල් රාජ් සමඟ විවෘත සංවාදයක්. ⏱️ Chapters 00:00 – 03:00 | LRRP වෙත ගිය ගමන 03:00 – 10:00 | මරණය ඉදිරියේ මුහුණ දුන් අත්දැකීම් 10:00 – 16:00 | බිය පාලනය සහ මානසික ශක්තිය 16:00 – 19:00 | යුද්ධයෙන් පසු ජීවිතය දෙස බැලීම 19:00 – 20:00 | තමන්ගේ සහෝදර සෙබළුන් වෙනුවෙන් පණිවිඩයක් 20:00+ | තරුණ පරපුරට කර්නල් රාජ්ගේ අවවාදය මෙය යුද්ධයේ කතාවක් පමණක් නොවෙයි. මරණය ඉදිරියේ මිනිස් මනස, ධෛර්යය සහ ජීවිතය ගැන ගැඹුරු සංවාදයකි.