වැඩට යන අම්මලාට ලේසි උදෑසන ආහාර ❤️ පුංචි පැටවුන්ට Easy Breakfast Recipes | Kids Food Ideas
The life lens
0:00 / 0:00
වැඩට යන අම්මලාට ලේසි උදෑසන ආහාර ❤️ පුංචි පැටවුන්ට Easy Breakfast Recipes | Kids Food Ideas
7 156 просмотров · 1 мес. назад
The life lens
700 подписчиков
7 156 просмотров · 1 мес. назад
වැඩට යන අම්මලාට පුංචි පැටවුන්ගේ උදෑසන කෑම හදන එක කාර්යබහුල වැඩක් නේද? ❤️
ඒ නිසාම අද වීඩියෝ එකේ තියෙන්නේ ඉක්මනින් සහ පහසුවෙන් සකස් කරගන්න පුළුවන් පුංචි පැටවුන්ට ගැළපෙන උදෑසන ආහාර අදහස් කිහිපයක්. 🥰
🍓 Oats & Fruits
🍌 කවුපි පිටි & කෙසෙල්
🥑 තල ගුඩු, ඇලිපේර & කෙසෙල්
🍎 තවත් ලේසි සහ රසවත් Breakfast Ideas විශාල ප්රමාණයක්
කාර්යබහුල උදෑසනක අම්මලාට කාලය ඉතිරි කරගෙන පුංචි පැටවුන්ට රසවත් ආහාරයක් සකස් කරගන්න මේ අදහස් උදව් වේවි. ❤️
#babyfood #newmom
වීඩියෝ එක ප්රයෝජනවත් නම් Like 👍 | Share 💕 | Follow කරන්න අමතක කරන්න එපා!