Перейти к содержимому

මඩ පොකුණුවලට අළුත් මාළු පැටව් දැම්මා | Introducing New Fish to Ponds 🇱🇰 (2023)

Planet 361 Stories

0:00 / 0:00

මඩ පොකුණුවලට අළුත් මාළු පැටව් දැම්මා | Introducing New Fish to Ponds 🇱🇰 (2023)

65 042 просмотра · 2 года назад
Planet 361 Stories
60,5 тыс. подписчиков
65 042 просмотра · 2 года назад
ඔන්න එදා අළුහුණු ගහලා, ගොම දාලා හදපු මඩ පොකුණු ටිකට අද අළුතෙන්ම මාළු දැම්මා. අපි හිතුව වර්ග ටිකම දාගන්න පුළුවන් වුණාට, හිතුව ප්‍රමාණවලින්ම දාගන්නනම් බැරිවුණා. කොහොමහරි මේක තමයි අපි හා හා පුරා කියලා ඉස්සරලාම අපේ ගොවිපළේ මඩ පොකුණු වලට මාළු තෝරපු හැටි. බලන්න අපි තේරුව මාළු වර්ගමද ඔයා එදා තේරුවේ කියලා. ඔයාල මාව අදුරගත්තෙ Planet 361 හරහා. වීඩියෝ ක්‍රීඩා වලට ආදරය කරන අය එකතුවෙලා ඉන්න Planet 361 ගැන සහ ඒ චැනල් එක කරගෙන යන මගෙ ජීවිතේ ගැන විශේෂ දේවල් බෙදාහදාගන්නයි මේක හැදුවෙ. පුළුවන් වෙලාවට මේකෙත් videos දාන්නම්. එහෙනම් කට්ටියටම ජයවේවා! මේක මගෙ 4 වෙනි YouTube චැනල් එක. පහළ තියෙන්නෙ ඉතුරු තුන. කැමතිනම් ගිහින් බලන්න. Planet 361 -    / planet361   STIpper -    / stipper   The Game Bugger -    / thegamebuggers