"ගුරුවරියකගේ කාර්යබහුල දවසක්” “Grocery Shopping • Cooking • Home”
Rithma's Diary
0:00 / 0:00
"ගුරුවරියකගේ කාර්යබහුල දවසක්” “Grocery Shopping • Cooking • Home”
1 212 просмотров · 5 дней назад
Rithma's Diary
1,79 тыс. подписчиков
1 212 просмотров · 5 дней назад
අද Rithma’s Diary සමඟ ගත කරන තවත් සුන්දර දවසක්. ❤️
උදෑසන පාසලට යන ගමනෙන් ආරම්භ වන මගේ කාර්යබහුල දවස, පාසලේ වැඩ අවසන් කර Grocery Shopping සඳහා යාම, නිවසට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීම සහ ඒවා නිවසට ගෙනවිත් පිළිවෙළට ඇසුරුම් කර ගබඩා කරන ආකාරය අද වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්.
ඒ වගේම දවස අවසානයේ පවුල වෙනුවෙන් රසවත් කෑමක් සූදානම් කරන ආකාරයත් මේ Vlog එකට ඇතුළත්. 🏠❤️
පාසල් ජීවිතය, රැකියාව, ගෙදර වැඩ සහ පවුලේ කටයුතු සමබර කරගනිමින් ගත කරන සාමාන්‍ය ජීවිතයේ සුන්දර අවස්ථා ඔබ සමඟ බෙදාගැනීමයි මගේ අරමුණ.
වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම් Like 👍 කරන්න, ඔබේ අදහස Comment කරන්න සහ Rithma’s Diary Subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න. 🌷
ස්තුතියි මේ ගමනත් මාත් එක්ක එකතු වුණාට. ❤️
#RithmasDiary #TeacherLife #SimpleLifeVlog #GroceryShopping #SriLankanVlog #WorkingWoman #DailyVlog #ShoppingVlog #HomeRoutine #CookingVlog