Перейти к содержимому

බුදු පුතෙකුට සෙනෙහසින් ( අහන්නම වටින කවි පෙළක් ) කන්දකැටියේ ධම්මරතන ගුරු හිමි. 0718376967 whatsapp

SL Damnada දම්නඳ TV

0:00 / 0:00

බුදු පුතෙකුට සෙනෙහසින් ( අහන්නම වටින කවි පෙළක් ) කන්දකැටියේ ධම්මරතන ගුරු හිමි. 0718376967 whatsapp

323 835 просмотров · 1 г. назад
SL Damnada දම්නඳ TV
152 тыс. подписчиков
323 835 просмотров · 1 г. назад
දායකත්වයන් ලබා ගැනීම සදහා - පළමු ක්‍රමය විමසන්න - 075 023 27 79 / 071 83 76 967 (WhatsApp) සියයක් බුදුපුතුන් සසුනට පුදන අපේ හාමුදුරුවන්ගේ උතුම් මෙහෙවරට ඔබත් පින් සිතින් දායක වන්න දෙවන ක්‍රමය - විදේශ රටක ඉන්න ඔබට වඩාත් සුදුසු ක්‍රමයකි patreon තුළ ඔබ සාමාජිකයකු වු පසු ඩොලර් 2 සිට ( මසකට රුපියල් 600 බැගින් ) ඔබ කැමති මුදලක් පරිත්‍යාග කළ හැකියි. මුලින්ම ලියාපදිංචි වන්න එය නොමිලේ සිදු කල හැකියි . ලියාපදිංචිය සදහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න -   / siyakbuduputhun   මසකට ඩොලර් 02 පරිත්‍යාග කළ හැකියි (රුපියල් 600 ආසන්න වශයෙන් ) මසකට ඩොලර් 03 පරිත්‍යාග කළ හැකියි (රුපියල් 900 ආසන්න වශයෙන් ) මසකට ඩොලර් 05 පරිත්‍යාග කළ හැකියි (රුපියල් 1500 ආසන්න වශයෙන් ) මසකට ඩොලර් 10 පරිත්‍යාග කළ හැකියි (රුපියල් 3000 ආසන්න වශයෙන් ) මෙසේ ඔබ කැමති මුදලක් සිරිමුනි විහාරයේ සියක් බුදු පුතුන් වැඩසටහනට පරිත්‍යාග කළ හැකියි .   / siyakbuduputhun   සිතකට නොදැනුනත් ඇසූ බැලූ සිතකට ම දැනෙන ලියවුනාද මේ සෙනෙහසට කවි ගී.... බලන්න අහන්න ඒ බුදුපුත් සෙනෙහසක මහිමය .... 100ක් බුදුපුතුන් සසුනට පුදන මෙහෙවරේ... අපේ හාමුදුරුවන්ට ශක්තියක් වෙමු පිනට සිතැති සත්පුරුෂ ඔබ ලෝකයේ කොතැනක සිටියත් මේ මහා පින්කමේ දායකත්වයට ඔබත් එකතු වෙන්න... ආවාස කුටි ඉදිකිරීම විහාරාංග නවීකරණය කිරීම දානමය පින්කම් මාසික කැපකරු දායකත්වය බුදුපුතුන් මා පිය සෙවන නිර්මාණය මාසික ආලෝක පූජාව මාසික ජල පූජාව මාස 05 කට වරක් සිදු කරන චීවර පූජාව ආදී බොහෝ පින්කම් සමඟ එක්ව පින් පුරාගන්නට ආරාධනා. 0718376967 whatsapp / imo / call. ( කන්දකැටියේ ධම්මරතන හාමුදුරුවෝ )