ඔයාට නිතරම දැනෙන මේ අමුතු හැඟීම පිටුපස තියෙන්නේ ඔයාගේ ගිය ආත්මයද?
Divya Tarot
0:00 / 0:00
ඔයාට නිතරම දැනෙන මේ අමුතු හැඟීම පිටුපස තියෙන්නේ ඔයාගේ ගිය ආත්මයද?
29 885 просмотров · 3 недели назад
Divya Tarot
2,63 тыс. подписчиков
29 885 просмотров · 3 недели назад
ඔයා කවුද? ඔයාගේ ආත්මය ඇවිත් තියෙන්නේ කොහෙන්ද? 🌌
අපි හැමෝම ජීවිතයේ යම් යම් මොහොතක අපෙන් මෙහෙම අහනවා. "ඇයි මට මේ දේවල් මෙහෙම වෙන්නේ?" "ඇයි මට මේ පුද්ගලයා එක්ක මෙච්චර බැඳීමක් දැනෙන්නේ?" සමහරවිට ඒ සියලු ප්‍රශ්නවලට උත්තර සැඟවිලා තියෙන්නේ ඔයාගේ පෙර ආත්මයන් තුළ වෙන්න පුළුවන්.
අද මේ සුවිශේෂී කියවීම තුළින් (Past Life Reading), ඔයාගේ ගිය ආත්මයේ ඔයා කවුද, ඔයා රැගෙන ආපුප්‍රධාන පාඩම මොකක්ද සහ මේ ආත්මයේ ඔයාට ඉටු කරන්න තියෙන මෙහෙවර ගැන මම කතා කරනවා.
🧘♀️ ඔබේ මනස සන්සුන් කරගෙන, ගැඹුරු හුස්මක් අරගෙන මේ කියවීම අහන්න. විශ්වය අද ඔබට දෙන මේ පණිවිඩය ඔබේ ජීවිතය වෙනස් කරාවි.
🔔 චැනල් එකට ආදරෙයි නම් Subscribe කරන්න සහ ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න!
#PastLife #Reincarnation #SinhalaReading #TarotSinhala #SpiritualJourney #ගියආත්මය #ආත්මිකවර්ධනය #මනෝවිද්‍යාව