Перейти к содержимому

October 22, 2026

Sri Dhathumalu Viharaya

0:00 / 0:00

October 22, 2026

54 просмотра · 6 дн. назад
Sri Dhathumalu Viharaya
54 подписчика
54 просмотра · 6 дн. назад
🙏 ශ්‍රී ධාතුමළු විහාරස්ථානය – කොහුවල 🙏 වස්සාන ධර්ම දේශනා 2026 📅 දිනය: ඔක්තෝබර් 14 ධර්ම දේශකයාණෝ: හෝමාගම දියගම සිරි සුදම් සෙනසුනෙහි අනුශාසක, විශ්‍රාමලත් විදුහල්පති පූජ්‍යපාද ගඟසිරිපුර දීපානන්ද හිමිපාණෝ 📖 දේශනා මාතෘකාව: ඉන්ද්‍රිය භාවනා සූත්‍රය 🙏 දායකත්වය: • දිමිදිමිත්‍රි රාජපක්ෂ මහත්මා සහ ප්‍රමිලා රාජපක්ෂ මහත්මිය ඇතුළු දරුවන් • අෂාන් රාජපක්ෂ මහත්මා සහ මෙනූෂා රාජපක්ෂ මහත්මිය ඇතුළු දූ දරුවන් • පවුලේ සැම මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර ධර්මාවබෝධය වර්ධනය කරගැනීමටත්, ධර්ම දානයේ උතුම් පුණ්‍යකර්මයට අනුමෝදන් වීමටත් සැදැහැවත් ඔබ සැමට ආරාධනා කරමු. 🔔 මෙවැනි තවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීම සඳහා අපගේ YouTube නාලිකාව Subscribe කර Bell සලකුණ සක්‍රිය කරන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි! 🙏 #ශ්‍රීධාතුමළුවිහාරය #වස්සානධර්මදේශනා2026 #ගඟසිරිපුරදීපානන්දහිමි #ඉන්ද්‍රියභාවනාසූත්‍රය #බෞද්ධධර්මදේශනා