Перейти к содержимому

මගේ Haircare Products ටික 😍 Hair එක ලස්සන තියාගන්න 😱 Budget එකට ගැලපෙනම විදිහට ❤️

Shenaya Sananji

0:00 / 0:00

මගේ Haircare Products ටික 😍 Hair එක ලස්සන තියාගන්න 😱 Budget එකට ගැලපෙනම විදිහට ❤️

3 121 просмотр · 9 дней назад
Shenaya Sananji
3,5 тыс. подписчиков
3 121 просмотр · 9 дней назад
💗 කවදාවත් කියලා නැති මගේ Haircare Products | Budget එකට ගැළපෙන Haircare Routine 🧴✨ මේ වීඩියෝ එකෙන් මම මේ දවස්වල පාවිච්චි කරන මගේ favorite haircare products ටික ඔයාලත් එක්ක share කරනවා. 🥰 Expensive products ගොඩක් නැතුව, budget එකට ගැළපෙන විදිහට hair එක healthy, soft & shiny තියාගන්න මම පාවිච්චි කරන products ගැන මේ වීඩියෝ එකෙන් කතා කරනවා. 💆🏻‍♀️✨ Shampoo, conditioner, hair mask, serum සහ hair treatment වගේ products මම කොහොමද use කරන්නේ කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. ❤️ Video එක හොඳ නම් Like 👍🏻 | Comment 💬 | Subscribe ❤️ කරන්න අමතක කරන්න එපා! #Haircare #HaircareRoutine #BudgetHaircare #SriLankanYouTuber #HaircareProducts #HealthyHair #HairRoutine #BeautySriLanka