5.කාලය ආයෝජනය කරන්නෙ කොහොමද ?අපේ ජීවිත වෙනස් කරන පුංචි පුංචි පුරුදු..hiru glow💕💕
hiru glow
0:00 / 0:00
5.කාලය ආයෝජනය කරන්නෙ කොහොමද ?අපේ ජීවිත වෙනස් කරන පුංචි පුංචි පුරුදු..hiru glow💕💕
305 просмотров · 13 дн. назад
hiru glow
51 подписчик
305 просмотров · 13 дн. назад
අපි හැමෝටම දවසකට ලැබෙන්නේ පැය 24යි. ⏰
මුදල් නැති වුණොත් ආයෙත් හොයාගන්න පුළුවන්.
ඒත් ගෙවුණු කාලය ආයෙත් ලබාගන්න බැහැ.
ඒ නිසා මේ වීඩියෝවෙන් මම කතා කරන්නේ, අපේ දවසේ පුංචි පුංචි දේවල් සැලසුම් කරගෙන කාලය ඉතිරි කරගන්නේ කොහොමද කියලා.
ගෙදර වැඩ පහසු කරගැනීම, අවශ්‍ය දේවල් කලින් සූදානම් කරගැනීම, පවුල වෙනුවෙන් කාලය වෙන් කිරීම වගේ සරල දේවල් හරහා ඉතිරි කරගන්න කාලය අපේ අනාගතය වෙනුවෙන් යොදාගන්න පුළුවන්.
මගේ ජීවිතයේත් මේ ඉතිරි කරගන්න කාලය Hiru Glow චැනල් එකට සහ අපේ අලුත් වැඩකට යොදාගන්නවා. ❤️
කාලයත් මුදල් වගේම වටිනා සම්පතක්.
ඒ නිසා අපේ කාලයත් ආයෝජනය කරමු. 🌱
ඔයාලටත් මේ ගැන හිතෙන දේ Comment එකකින් කියන්න.
Hiru Glow තවමත් Subscribe කරලා නැත්නම් Subscribe කරන්න. ❤️
#HiruGlow #කාලයආයෝජනයකරමු #TimeManagement #LifeMotivation #sinhalamotivations #lifestyle #FinancialFreedom #TimeManagementTips