ලංකාවේ උපාසක අම්මලා නම් ආයේ කවදාවත් හදන්න බෑ පට්ඨාන ධර්ම දේශනා කිරිවත්තුඩුවේ අරියදස්සන 🌻🙏🌻 #youtube
අමා සුව අරණ Ama suwa arana
0:00 / 0:00
ලංකාවේ උපාසක අම්මලා නම් ආයේ කවදාවත් හදන්න බෑ පට්ඨාන ධර්ම දේශනා කිරිවත්තුඩුවේ අරියදස්සන 🌻🙏🌻 #youtube
218 просмотров · 1 день назад
අමා සුව අරණ Ama suwa arana
53,9 тыс. подписчиков
218 просмотров · 1 день назад
ලංකාවේ උපාසක අම්මලා නම් ආයේ කවදාවත් හදන්න බෑ පට්ඨාන ධර්ම දේශනා කිරිවත්තුඩුවේ අරියදස්සන 🌻🙏🌻 #youtube🙏🙏🙏🌻🌻🌻🪷🪷🪷#nature #everyone #happy #edit #editing #happy #art #buddha #capcut #comment #dhamma #dhmma #youtube #youtubeshorts #happy #travel #motivation #nature #everyone #happy #edit #editing #happy #art #buddha #capcut #comment #dhamma #dhmma #foryou #happy #nature #motivation #everyone #positivemorning #travel #motivational #dhamma #නිර්වානය #Nibbana #මනස #mind #ධර්මාවබොධය #භාවනාව #සිතිවිලි #බලපොකුණේ විමලධම්ම #සුවපත්විම #සොවාන්පලය #Meditation #භාවනාව#spritual #spritual path
අතීතයේ හමු වූ සියලු දේවල් ගෙවිලා ගිහිල්ලා ඉවරයි. ආය ඒ කිසිවක් අල්ලන්න වෙනස් කරන්න බැහැ. අනාගතය තවම උදාවෙලා නැහැ. තවමත් ආවෙ නැති අනාගතය ගැන සිතින් මවාගත්තට ඇති වැඩක් නැහැ. ඒ නිසා අතීත බර සහ අනාගත බර පැත්තකින් තබා, වර්තමාන මේ මොහොත සතුටින් පිළිඅරගෙන ඉන්න එක තමයි ඉතින් කරනවනම් කරන්න තියෙන්නේ. 🌻
🌼 උපතේ සිට මරණය දක්වා මේ ලෝකය තුළ වෙහෙසෙමින් ඔබ සොයන සැබෑ සතුට සැනසුම ධර්මයෙන් හැර වෙන කිසිවකින් හමු නොවේ.
🌼 තමාව ගවේෂණය කරන්නාට සදාකාලික සුවය ගෙනදෙන නිවන විවෘත වන අතර අනුන්ව ගවේෂණය කරන්නාට දුක් සහිත සසර විවෘත වේ.
🌼 හාත්පසින් අපව වට කරගෙන ඇත්තේ මරණයට පත් වීමේ හේතු මිසක් ඉන් මිදීමේ හේතු නොවෙයි.
🌼 තමාගේ නිවීම සැනසීම තමා විසින්ම උපයා සපයා ගත යුතුව ඇත.. ඒ සඳහා කිසිදු අනුප්‍රාප්තිකයෙක් යෙදිය නොහැක. (අප්පමාදේන සම්පාදේථ)
🌼 සත්‍යයේ පණිවිඩය එක පුද්ගලයෙකුට එක ජාතියකට එක ආගමකට එක රටකට එක පිරිසකට පමණක් අයිති වූවක් නොව සමස්ත සත්ව වර්ගයාටම අයිති වූ එකකි. ජාති ආගම් කුල මල ආදී වූ සියලු බෙදීම් වලින් ඔබ නිදහස් වූ දාට සත්‍යයේ නාදය ඔබට ඇසේවි...
social media links...
Facebook / / 1rzhtgreqj
අමා සුව අරණ Facebook page / / 1dluruzs1m
Facebook / / 18nbkz5byk
Tiktok/ https://www.tiktok.com/@balapokune.wi...
Youtube / / @wimaladhammathero9946
Balapokune wimaladhamma thero,
Kotakedeniya rajamaha viharaya,
Gelioya