Перейти к содержимому

Sun day Fun day බෝගහ යට EP2 |009

Dilshan Bogahawaththa

0:00 / 0:00

Sun day Fun day බෝගහ යට EP2 |009

7 443 просмотра · 2 месяца назад
Dilshan Bogahawaththa
13,4 тыс. подписчиков
7 443 просмотра · 2 месяца назад
“Sun day Fun day - බෝගහ යට” කියන්නේ සතිය පුරා සිද්ධ වුණු දේවල්, සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකා, Facebook Group Posts සහ ජීවිතේ ගැන හිතන්න වටින දේවල් මගේම perspective එකෙන්, ටිකක් ගැඹුරට කතා කරන සතිපතා වැඩසටහනක්. මේක Meme Review එකක් නෙවෙයි. හිනාවෙන්න වගේම හිතන්නත් පුළුවන් විදිහට කතා කරන තැනක්. තාම Video Quality එක පර්ෆෙක්ට් නැහැ. ඒත් හැම සතියක්ම මම අලුත් දේවල් ඉගෙනගෙන, Content එකත් Quality එකත් තවත් හොඳ මට්ටමකට අරගෙන යන්න වැඩ කරනවා. ඒ ගමනේ මුල ඉඳන්ම ඉන්න ඔයාලට ස්තූතියි. ❤️ Check these out :   / bogahawaththa_   https://www.facebook.com/profile.php?... Editor :   / senuth.dilwan.37     / senz.dill   #srilanka #bogahawaththa