ඩුබායිවලදී අල්ලා මෙරටට එවූ - “කොණ්ඩ රංජි” ගුවන්තොටේ දී CID අත්අඩංගුවට | Ada Derana
Ada Derana
0:00 / 0:00
ඩුබායිවලදී අල්ලා මෙරටට එවූ - “කොණ්ඩ රංජි” ගුවන්තොටේ දී CID අත්අඩංගුවට | Ada Derana
31 174 просмотра · 6 часов назад
Ada Derana
3,91 млн подписчиков
31 174 просмотра · 6 часов назад
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
ඩුබායිවලදී අල්ලා මෙරටට එවූ - “කොණ්ඩ රංජි” ගුවන්තොටේ දී CID අත්අඩංගුවට | Ada Derana
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු CID භාරයට ගත් බවය.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews