මලක් වෙන්නට බැරිම තැන්වල ගලක් වෙනවා මිනිස්සූ | Dara gannata barima thanwala #sinhalasongs
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
0:00 / 0:00
මලක් වෙන්නට බැරිම තැන්වල ගලක් වෙනවා මිනිස්සූ | Dara gannata barima thanwala #sinhalasongs
986 976 просмотров · 6 месяцев назад
මිණි පබළු පන්හිඳ-Mini Pabalu Panhinda
50 тыс. подписчиков
986 976 просмотров · 6 месяцев назад
Lyrics by Udeshika Jayawardena
දරා ගන්නට බැරිම තැන්වල
දරුණු වෙනවා මිනිස්සූ
කියා ගන්නට බැරිම තැන්වල
නිහඬ වෙනවා මිනිස්සූ
මලක් වෙන්නට බැරිම තැන්වල
ගලක් වෙනවා මිනිස්සූ
හුගක් තැන්වල කදුළු හංගා
හිනා වෙනවා මිනිස්සූ
මිණි පබළු පන්හිද YouTube චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත YouTube ඔස්සේ පල කිරීමෙන් ඔබගේ YouTube චැනලයට YouTube Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Mini Pabalu Panhinda owns the copyright to the videos on this YouTube channel, please be aware that re-uploading them to YouTube may result in YouTube copyright strikes.
#sinhalasongs #love #music #inspiration #musiclovers #music #song #srilankansongs # music