ද්‍රව්‍ය සම්පිණ්ඩනය - 7 කොටස - වීදුරු බෝතලයක් අඳිමු
THOUGHT OF ART by Shashintha Dilhani
0:00 / 0:00
ද්‍රව්‍ය සම්පිණ්ඩනය - 7 කොටස - වීදුරු බෝතලයක් අඳිමු
99 653 просмотра · 5 лет назад
THOUGHT OF ART by Shashintha Dilhani
60,8 тыс. подписчиков
99 653 просмотра · 5 лет назад
චිත්‍ර කලාව විශයක් විදියට හදාරන අපේ දරුවන්ට මේ පාඩම් මාලාව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවානම් share කරලා ඒ අයට දකින්න සලස්වන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් Subscribe කරලා තියාගන්න. Bell icon එකත් click කරලා තියාගත්තොත් අපි දාන හැම වීඩියෝ එකක් ගැනම notification එකක් ඔයාට එවෙලේම ලැබෙනවා .ඔයාට මඟහැරුණ පාඩම් තියෙනවනම් මේ link වලින් ගිහින් බලාගන්න පුළුවන් වේවි.
01) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (1 කොටස) - • අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩන ( 1...
02) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (2කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩන ( 2...
03) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (3 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩණ (03...
04) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (4 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩනය (4...
05) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (5 කොටස) -
• අපේ චිත්‍ර පන්තිය - ද්‍රව්‍ය සම්පිණ්ඩනය (5...
06) ද්‍රව්‍ය සම්පිණ්ඩනය (6 කොටස) -
• ද්‍රව්‍ය සම්පිණ්ඩනය - (6 කොටස ) " ක්‍රෝටන්...
මේ ටික බලලා ඔයාට තියෙන ප්‍රශ්න, ඔයාගෙ අදහස්, යෝජනා, චෝදනා මේ හැම එකක්ම අපිට comment එකක් විදියට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.
එක දරුවෙක් හරි මේකෙන් චිත්‍ර වලට තියෙන හැකියාව වර්ධනය කරගනීවි කියලා මම බලාපොරොත්තු වෙනවා 🙏🙏🙏🤗🤗🤗