Leo Tolstoyගේ Resurrection |නවජීවනය| මිනිසෙකුගේ ආත්මික නැවත ඉපදීම | Sinhala Book Review | 2026
With Rukmal Gamage
0:00 / 0:00
Leo Tolstoyගේ Resurrection |නවජීවනය| මිනිසෙකුගේ ආත්මික නැවත ඉපදීම | Sinhala Book Review | 2026
523 просмотра · 5 дней назад
With Rukmal Gamage
5,78 тыс. подписчиков
523 просмотра · 5 дней назад
Leo Tolstoyගේ Resurrection නවකතාව පිළිබඳ සිංහල සමාලෝචනයක්.
Dmitri Nekhlyudov සහ Katusha Maslovaගේ කතාව හරහා Tolstoy පසුතැවීම, වරද, සමාව, සමාජ අසාධාරණය, පන්ති විෂමතාව සහ ආත්මික පරිවර්තනය වැනි ගැඹුරු තේමා සාකච්ඡා කරයි.
Resurrection කියන්නේ Tolstoyගේ අවසාන ප්‍රධාන නවකතාව වන අතර, මනුෂ්‍යයෙකු තමන්ගේ අතීතය දෙස නැවත හැරී බලා ජීවිතය වෙනස් කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රබල කෘතියකි.
📚 Author: Leo Tolstoy
📖 Book: Resurrection
🎥 Sinhala Book Review
🎙️ With Rukmal GamageReview එක අවසානය දක්වා බලලා ඔබේ අදහස Comment කරන්න.
My other book reviews :
The House of Paper Review | කඩදහි ගෙදර | පොත් වලට ආදරය කරන අය අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් | 2026
• The House of Paper Review | කඩදහි ගෙදර | ප... -
Upon a Sleepless Isle Review | ශ්‍රී ලංකාව ගැන ලියැවුණු වෙනස්ම පොතක් | Andrew Fidel Fernando | 2026
• Upon a Sleepless Isle Review | ශ්‍රී ලංකාව... -
ඒ වෛරසයෙන් ලෝකය බේරාගැනීමට ඔවුන්ට හැකිවේද l මරණයේ නගරය l James Rollins
• ඒ වෛරසයෙන් ලෝකය බේරාගැනීමට ඔවුන්ට හැකිවේද ... -
කොලාජ් | Ariyawansha Abesekara | Book Review channel in Sri Lanka | 2025
• කොලාජ් | Ariyawansha Abesekara | Book Revi... -
The Secret of Secrets - Dan Brown ගේ අලුත්ම Robert Langdon පොත | Sinhala Review
• The Secret of Secrets - Dan Brown ගේ අලුත්... -
Keywords -
Leo Tolstoy, Resurrection, Resurrection Leo Tolstoy, Leo Tolstoy Resurrection Sinhala, Resurrection Sinhala Review, Tolstoy Sinhala, Tolstoy books, Leo Tolstoy books, Russian Literature, Russian novels, World Literature, Sinhala Book Review, Sinhala Books, Book Review Sinhala, With Rukmal Gamage, ටෝල්ස්ටෝයි, ටෝල්ස්ටෝයි පොත්, Resurrection පොත, ලෝක සාහිත්‍යය, රුසියානු සාහිත්‍යය, නවජීවනය
My social media platforms
Facebook - https://www.facebook.com/profile.php?...
Instagram - https://instagram.com/rukmal_gamage?i...
LinkedIn - / rukmal-gamage-a230b542
If you like my channel
Like
Share
Comment
#12Years #ChetanBhagat #BookReview #SinhalaBookReview #SinhalaBooks #BookTube #WithRukmalGamage #MyMessedUpLoveStory
Subscribe my channel.