ක්‍රියාව ඇතිවන හේතු අයින් කොලොත් ක්‍රියාව අක්‍රියයි.942 පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි
Sadaham Asapuwa සදහම් අසපුව
0:00 / 0:00
ක්‍රියාව ඇතිවන හේතු අයින් කොලොත් ක්‍රියාව අක්‍රියයි.942 පූජ්‍ය තපෝවනයේ අරියධජ හිමි
6 792 просмотра · 1 г. назад
Sadaham Asapuwa සදහම් අසපුව
20,7 тыс. подписчиков
6 792 просмотра · 1 г. назад
මේ මුළු විශ්වයේම තියෙන්නේ ක්‍රියාවන්. ක්‍රියාව ඇතිවන හේතු අයින් කොලොත් ක්‍රියාව අක්‍රියයි.942
අසුභානුපස්සිං විහරන්තං – ඉන්ද්‍රියේසු සුසංවුතං
භෝජනම්හි ච මත්තඤ්ඤුං – සද්ධං ආරද්ධවීරියං
තං වේ නප්පසහති මාරෝ – වාතෝ සේලං’ව පබ්බතං
රාගය දුරුවෙලා යන විදිහට අශුභ දෙය අශුභ වශයෙන්ම දකිමින් ඉන්නවා නම්, ඇස් කණ් ආදී ඉන්ද්‍රියන් සංවර කරගෙන නම්, දන් වැළඳීමේ අර්ථය දන්නවා නම්, ඔහු ශ‍්‍රද්ධාවන්ත කෙනෙක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, පටන්ගත් වීරිය ඇති කෙනෙක්. මාරයාට ඔහුව සොළවන්ටවත් බැහැ. කොයි තරම් හුළං හැමුවත් සොළවන්නට බැරි ගල් පර්වතයක් වගෙයි.
(සේතව්‍ය නුවරදී චූලකාල, මහාකාල භික්ෂූන් අරභයා වදාළගාථාවකි෴)
#thapowanayeariyadajathero
#sadahamasapuwa
#සදහම්අසපුව
#ධර්මදේශනා #darmadeshana #භාවනාව #meditation #mindfulness #බුදුදහම #bawana #pirith #vipassana #buddhismteachings #mindfulnesspractice #mindfulnessmeditation #bana