CapCut ගැන මුළ සිට සරළව හැමදේම | Video Editing Tutorial Sinhala | Capcut
Chandi Edits
0:00 / 0:00
CapCut ගැන මුළ සිට සරළව හැමදේම | Video Editing Tutorial Sinhala | Capcut
60 037 просмотров · 4 месяца назад
Chandi Edits
7,96 тыс. подписчиков
60 037 просмотров · 4 месяца назад
සුභ දවසක් යාළුවනේ😍
Phone එකෙන්ම professional video edit කරන්න ඉගෙනගන්න ඕනේද?
මේ video එකේ මම CapCut app එක use කරලා mobile එකෙන් cinematic & clean video edit කරන හැටි step by step සිංහලෙන්ම කියලා දෙනවා.
මේ video එකෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන්
CapCut basic editing
Transitions add කරන හැටි
Effects & animations
Text & subtitles
music add කරන හැටි
Export settings for YouTube
මීට අමතරව තවත් editing ගැන බොහෝ දේ.
ඉතින් video edit කරන Beginners ලාට හොඳම Sinhala CapCut tutorial එකක්.
බලලා ඉගනගන්න.
video editing ගැන චූටිම හරි ප්‍රශ්නයක් තියනවනම් comment එකක් දාන්න. මම ඉතාමත් ඉක්මනින් ඔයාගෙ ප්‍රශ්නය විසඳලා දෙන්නම්.❤️
#CapCutSinhala #MobileEditing #SinhalaTutorial