Перейти к содержимому

බැටරි විද්‍යාව හා ආයු කාලය 🔋 | Battery Science & Lifespan

Hela Vehicle Tech

0:00 / 0:00

බැටරි විද්‍යාව හා ආයු කාලය 🔋 | Battery Science & Lifespan

7 просмотров · 14 часов назад
Hela Vehicle Tech
74 подписчика
7 просмотров · 14 часов назад
🔋 බැටරි විද්‍යාව හා ආයු කාලය | Battery Science & Lifespan මේ වීඩියෝවෙන් බැටරියක් ඇතුළත සිදුවන විද්‍යාත්මක ක්‍රියාවලිය, Anode, Cathode, Separator, Lithium-ion ක්‍රියාකාරිත්වය සහ බැටරියේ ආයු කාලය (Battery Lifespan) කෙරෙහි බලපාන කරුණු සරලව පැහැදිලි කරමු. ⚡ Battery එකක් වැඩ කරන්නේ කොහොමද? 🔋 Battery capacity අඩුවෙන්නේ ඇයි? 🔌 Charging habits බැටරි ආයු කාලයට බලපාන්නේ කොහොමද? 🧪 Lithium-ion battery එකක් ඇතුළත සිදුවන්නේ මොනවාද? ddestroy සමඟ තවත් තාක්ෂණික හා විද්‍යාත්මක දැනුම ලබාගන්න. ❤️ #ddestroy #BatteryScience #BatteryLife #LithiumIon #Battery #Science #Technology #Sinhala #සිංහල