Перейти к содержимому

මෙහෙම කරොත් මදුරුවෝ, කූඹි පැත්ත පළාතේ ඉන් නෑ ශුවර් /how to get rid of ants and mosquitoes

Rich Mind

0:00 / 0:00

මෙහෙම කරොත් මදුරුවෝ, කූඹි පැත්ත පළාතේ ඉන් නෑ ශුවර් /how to get rid of ants and mosquitoes

196 121 просмотр · 2 года назад
Rich Mind
68,8 тыс. подписчиков
196 121 просмотр · 2 года назад
ගෙදර ඉන්න මදුරුවෝ , කූඹි වගේ කරදර කාරී සත්තු එළවන්න සුපිරි බෙහෙතක් ගෙදර තියෙන දේවල් වලින්ම හදාගමුද.... අපිට මේකට ඕන වෙන්නෙ සුදු ළුණු ,පැගිරි තෙල් වගේ දේවල් ටිකක් තමයි.... ඔයාලත් මේක අත්හදා බලන්න.මේක කරලා ඔයාලගෙ අත්දැකීම ගැන අනිවාරෙන්ම කියන්න. ඒ වගේම ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවානම් අනිවාරෙන්ම ඒවා ගැන කියන්න... එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමුවෙමු.සුබ දවසක් ඔයාලා හැමෝටම.