Перейти к содержимому

අඬ අඬ කරපු🌶️SPICY🔥රාමේන් CHALLENGE එක!! අම්මෝ මට බෑහ්!!දෙවියනේ🥵 #Korean #Ramen #Food #Challenge VLOG

Emasha Hans

0:00 / 0:00

අඬ අඬ කරපු🌶️SPICY🔥රාමේන් CHALLENGE එක!! අම්මෝ මට බෑහ්!!දෙවියනේ🥵 #Korean #Ramen #Food #Challenge VLOG

227 753 просмотра · 2 года назад
Emasha Hans
100 тыс. подписчиков
227 753 просмотра · 2 года назад
ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නෙ මගේ First FOOD CHALLENGE එක! 🥹 ඇත්තටම මේක මට නම් ලොකු challenge එකක්. මොකද මම spicy food කන කෙනෙක් නෙමෙයි. ඒත් කෝමහරි ඔයාලට බලන්න මම මේ challenge එකට face කරා. 🥹🥵🌶️🔥 SPICY RAMEN කාලා තියෙන අයයි, කන්න ආසාවෙන් ඉන්න අයයි කමෙන්ට් එකක් දාගෙනම යමු. ඉතින් බැලුවට thank you! 🥰 ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. දිගටම මාත් එක්ක ඉන්න. ☺ මගෙ චැනල් එක subscribe කරල bell icon එක click කරල තියාගන්න. මාව social media ෆලොව් කරන්න! 🙈 WhatsApp Channel එක: https://whatsapp.com/channel/0029Vae6... Facebook: www.facebook.com/emashaseneviratneofficial Instagram:   / hanzymash   YouTube:    / emashahans   TikTok:   / hanzymash   හැමදාමත් වගේ ආදරෙයි ගොඩාරියක්. Emasha Hans 🐰