නම ලොකු වුනාට හදන්න හරිම ලේසි සී ෆුඩ් බොයිල් .කඩවල් වලට දාස් ගනන් ගෙවන්නෙ නැතුව ගෙදරම හදාගන්න.
Cooking with Chef Shani
0:00 / 0:00
නම ලොකු වුනාට හදන්න හරිම ලේසි සී ෆුඩ් බොයිල් .කඩවල් වලට දාස් ගනන් ගෙවන්නෙ නැතුව ගෙදරම හදාගන්න.
11 024 просмотра · 1 г. назад
Cooking with Chef Shani
508 тыс. подписчиков
11 024 просмотра · 1 г. назад
Ingredients for 4 Kg අවශ්යද්රව්ය :
250g Butter බටර්
2 big Onions ලොකු ලූණු
15 Cloves of Garlic සුදු ලූණු
3-4 Bay Leaves බේ කොල
2- 3 Cinnamon sticks කුරුඳු
3 tbsp Paprika පැප්රිකා
1 tbsp Oregano ඔරිගානෝ
1 tsp Cinnamon powder කුරුඳු කුඩු
1 tsp Cloves powder කරාඹු නැටි කුඩු
2 tbsp Black pepper ගම්මිරිස්
Chinese pepper or Chillies flakes කෑලි මිරිස් හෝ ගම්මිරිස් ටිකක්
1 tbsp Cumin powder සූදුරු කුඩු
2 tsp Sugar සීනි
Salt for taste අවශ්ය තරමට ලුණු