පොහොර යෙදිය යුතු නිවැරදි වෙලාව සහ ඔබේ ගැටලු වලට පිළිතුරු
Agro Tech Solutions
0:00 / 0:00
පොහොර යෙදිය යුතු නිවැරදි වෙලාව සහ ඔබේ ගැටලු වලට පිළිතුරු
14 387 просмотров · 1 г. назад
Agro Tech Solutions
9,45 тыс. подписчиков
14 387 просмотров · 1 г. назад
💬 කෘෂි දැනුම හුවමාරු කර ගැනීමට, දැන්ම අපගේ නිල ප්රජාවට එක්වන්න ... !
සියලු වගා ගැටලුවලට සෘජු උපදේශන සහ නව තාක්ෂණික තොරතුරු මෙතැනින්:
🌾 FB Group (කෘෂි ගැටළු සාකච්ඡා): https://www.facebook.com/groups/16792...
🔔 FB Page (නිල නිවේදන): / 17gc45zh6k
(විශේෂඥ මගපෙන්වීම් අවශ්ය නම්, අපගේ Premium Telegram Service එකට සම්බන්ද වීමට 0763892398 අංකයට WhatsApp පනිවුඩයක් යොමු කරන්න) Agro tech Solution Sri Lanka - ඔබේ සාර්ථකත්වයේ හවුල්කරු..!
ඔබත් සාර්ථක ගොවිතැනක් සඳහා මඟ පෙන්වීමක් සොයනවාද?එසේනම්, Agro tech Solution Sri Lanka හි විශේෂ සාමාජිකත්ව වැඩසටහන ඔබට කදිම විසඳුමයි! අපගේ Youtube නාලිකාව ඔස්සේ ලබාදෙන දැනුමට අමතරව, සාමාජිකයින්ට පමණක් සීමා වූ වටිනා ප්රතිලාභ රැසක් මෙහිදී ඔබට හිමිවේ.
අපගේ සාමාජිකත්ව ප්රතිලාභ:
සුවිශේෂී Telegram සමූහය: ඔබේ කෘෂිකාර්මික ගැටලුවලට පෞද්ගලිකවම විසඳුම්.
Online ක්ෂේත්ර පරීක්ෂාව: ඔබේ වගාබිමෙහි ගැටලු හඳුනාගෙන, ඒවා විසඳන තෙක් අවශ්ය තාක්ෂණික සහාය.
දුරකථන මාර්ගයෙන් ක්ෂණික සහාය: හදිසි ගැටලුවලට ක්ෂණික විසඳුම්.
අදාල ආයතන සම්බන්ධීකරණය: කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්ය ආයතනික සහාය.
සුවිශේෂී තාක්ෂණික දැනුම: යූටියුබ් වෙත මෙතෙක් නිකුත් නොකළ විශේෂිත රෝග හා කෘෂි රසායන පිළිබඳ ගැඹුරු දැනුම.
Online තාක්ෂණික සැසි: සතියකට වරක් පැවැත්වෙන විශේෂඥ සැසි මඟින් නවීන දැනුම ලබාගැනීමට අවස්ථාව.
සාමාජිකත්ව ගාස්තු:
වාර්ෂික සාමාජිකත්වය: රුපියල් 1000/=
වසර පුරා කෘෂි උපදෙස් හා මඟ පෙන්වීම සඳහා මෙය ඉතා සුළු ආයෝජනයකි.
ජීවිත කාලීන සාමාජිකත්වය: රුපියල් 4900/=
ජීවිත කාලය පුරාම ඔබේ ගොවිතැන් සාර්ථකත්වයට මෙය අනගි අවස්ථාවකි.
අදම සාමාජිකත්වය ලබාගන්න:
පහත ගිණුම් අංකයට අදාළ ගාස්තුව බැර කර, රිසිට්පතේ සහ ඔබගේ හැඳුනුම්පතේ ඡායාරූපයක් 0763892398 WhatsApp අංකයට එවන්න. ඔබව අපගේ විශේෂ Telegram සාමාජික සමූහයට ඇතුළත් කරනු ලැබේ.
බැංකු විස්තර:
ගිණුම් හිමියාගේ නම: B.G.L.G.S. Weerasena.
බැංකුව: BOC Bank
ශාඛාව: Wilgamuwa branch
ගිණුම් අංකය: 86023722
වැඩිදුර විමසීම් සඳහා 0763892398 WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න.
Agro tech Solution Sri Lanka සමඟින් ඔබේ ගොවිතැන් සිහින සැබෑ කරගන්න!
#ගොයම්පොහොර, #පොහොරයෙදීම, #නිවැරදිවෙලාව, #ගොයම්වර්ධනය, #ගොයම්අවධි, #පොහොරනිර්දේශ, #වීගොවිතැන, #කෘෂිකර්මය, #ගොවිතැන, #කෘෂිඋපදෙස්, #ශ්රීලංකාකෘෂිකර්මය, #වීවගාව, #වගාක්රම, #පොහොරකළමනාකරණය, #බෝගපෝෂණය, #කෘෂිතාක්ෂණය, #නවීනගොවිතැන, #අස්වැන්නවැඩිවීම, #ගොවිපල, #අවධිහඳුනාගැනීම, #පොහොරවර්ග, #නයිට්රජන්, #පොස්පරස්, #පොටෑසියම්, #ක්ෂුද්රපෝෂක, #මූලිකපොහොර, #අතිරේකපොහොර, #පසපෝෂණය, #සාරවත්පස, #ජලකළමනාකරණය, #කෘෂිවිශේෂඥ, #ගොවිදැනුම, #කෘෂිඅධ්යාපනය, #වීවගාගැටළු, #බෝගආරක්ෂාව, #සාර්ථකගොවිතැන, #දේශීයවගාව, #කෘෂික්සේත්රය, #පරිසරහිතකාමී, #ස්වාභාවිකපොහොර, #කෘෂිවිද්යාව, #හොඳමපොහොර