පට්ඨාන ධර්ම දේශනා 17 | PATTANA DESANA 17 | KIRIWATHTHUDUVE ARIYADASSANA | WASSABA DESANA BANA KATHA
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
0:00 / 0:00
පට්ඨාන ධර්ම දේශනා 17 | PATTANA DESANA 17 | KIRIWATHTHUDUVE ARIYADASSANA | WASSABA DESANA BANA KATHA
4 571 просмотр · 1 г. назад
Wassana Dharma Deshana වස්සාන ධර්ම දේශනා
140 тыс. подписчиков
4 571 просмотр · 1 г. назад
දායකත්වය෴
අලව්ව විල්ගමුව වෙන්නරුව ලිපිනයේ පදිංචි එච්.ඒ චමිලා බණ්ඩාර මහත්මිය
ප්‍රධාන අරමුණ ෴
මීට වසර තුනකකට පෙර ජූලි මස 22 වන දින හදිසි අනතුරකට ලක්වී අකල් මරණයකට ගොදුරු වූ කේ.ඒ ලාල් කුමාරතුංග ආදරණීය ස්වාමිපුරුෂයාට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම
මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් කේ.ඒ .ලාල් කුමාරතුංග ආදරණීය ස්වාමි පුරුෂයාට මතු කිසිදු බවයකදී අකල් මරණ වලට ගොදුරු නොවී නිදුක් නිරෝගී සුවය සමඟින් දීර්ඝායුෂ ලැබීම පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනාවේවා!
සෙසු අරමුණු ෴
දායකත්වය ගෙන කටයුතු කළ එච්.ඒ චමිලා බණ්ඩාර මහත්මියටත් ඇගේ ආදරණීය දියණියන් තිදෙනා වන
ඩිලානී කුමාරතුංග චන්දි කුමාරතුංග නදීකා කුමාරතුංග යන අයටත්
රංග , කාවින්ද , චමින්ද යන බෑනාවරුන්ටත්
යසී ,නෙතූ ,මිගාර ,අනුහස් යන මුනුපුරු මිණි පිරියන් ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීම
• ජූලි මස 20 වන දින උපන්දිනය සැමරු කාවින්ද මාරසිංහ සහ ජූලි මස 21 වන දින උපන්දිනය සැමරූ රංග ජයලත් යන බෑනාවරුන් දෙදෙනාටත් උපන් දින වෙනුවෙන් සෙත් පතා ආශිර්වාද කිරීම
• අසනීප තත්ත්වයෙන් පසු වන එස් ඒ සීලවතී මව්තුමියට සහ කේ ඒ සෝමපාල පියාණන්ට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම
දේශකයාණන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම
වස්සාන දේශනා නාලිකා කාර්ය මණ්ඩලයට අත ආශිර්වාද කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම සෙත් පතා ආශිර්වාද කිරීම.