2026-03-01 දින බලංගොඩදී පවත්වන ලද ධර්ම දේශනාව - අතිපූජනිය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ
උත්තරණ Uththarana
0:00 / 0:00
2026-03-01 දින බලංගොඩදී පවත්වන ලද ධර්ම දේශනාව - අතිපූජනිය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්වහන්සේ
78 просмотров · 5 месяцев назад
උත්තරණ Uththarana
2,71 тыс. подписчиков
78 просмотров · 5 месяцев назад
බලංගොඩ පදිංචිව සිට කළුරිය කල පී. ආරියදාස පතිරණ පියාණන්ගේ අභාවයේ දෙවර්ෂ පූර්ණය සහ කුලියාපිටියේ පදිංචිව සිට කළුරිය කල ඩී. ගුණදාස සිරිවර්ධන පියාණන්ගේ අභාවයේ විසිඅට වර්ෂ පූර්ණය නිමිතිකොටගෙන සිදුකල සැමරුම් පින්කම වෙනුවෙන්, අතිපූජනිය පලුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් වර්ෂ 2026 මාර්තු මස 01 වන දින බලංගොඩ දී පවත්වන ලද විශේෂ ධර්ම දේශනාව