ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria
TAG Knowledge
0:00 / 0:00
ලෝක ඉතිහාසය වෙනස් කරපු ඇට්ලාන්ටිස් සහ ලැමෝරියා ශිෂ්ටාචාර අතර යුද්ධය | Atlantis & Lemuria
149 945 просмотров · 1 год назад
TAG Knowledge
247 тыс. подписчиков
149 945 просмотров · 1 год назад
අවුරුදු දහස් ගණනක ඉඳන්ම ලෝකෙ ඉතිහාසය හොයන පරීක්ෂකයන් ට ලොකු අභිරහසක් වුනු සිද්ධියක් තමයි ඇට්ලාන්ටිස් නගරය කියන්නේ. ඒ වගේම අපි ලැමෝරියා කියලා ශිෂ්ටාචාරයක් ගැනත් අපේ ලංකාවත් අයුතු වුණු ළමොරියා මහද්වීපය කියලා තැනක් ගැනත් විස්තර අරන් ඇවිල්ල තියෙනවා. මේ ශිෂ්ටාචාර දෙකම විනාශ වෙලා ගියේ ස්වභාවික ව්‍යසනයකින් කියලත් ඒ වීඩියෝ වලදී මං කිව්වා.
හැබැයි ඇත්තටම සිද්ධ වුණේ ඒක නෙවෙයි, ඒවා විනාශ වුණේ සිද්ධවුණු මොකක් හරි ලොකු යුද්ධයකින් කිව්වොත්, අන්න ඒකට සාක්ෂියක් ඉතිහාස පරීක්ෂකයෝ අද වෙද්දි හොයාගෙන තියෙනවා.
එහෙනම් මේ විඩියෝ එකෙන් අපි කතා කරමු ලෝකයේ ජීවත් වුණු දියුණුම ශිෂ්ටාචාර දෙකක් ඇත්තටම එකිනෙකා විනාශ කරගත්තද?
එහෙම නැත්නම් මේකට තුන්වෙනි ජාතියක් සම්බන්ද?
#mystery #world #history #ancient #war #civilization #education #knowledge #srilanka #10000 #years #atlantis #lemurians #warriors
------------------------------------------------------------------------------------------------------------------------
රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයුධ ගැන අදටත් හම්බෙන සාක්ෂි | Story About Ancient Technology
• රාවණා රජතුමා වේරම්භ කියන ස්ථානයේ හංගපු ආයු...
ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ
• ඉපැරණි ඉතිහාසයේ හොයා ගත්ත නූතන ලෝකයේ උපකරණ...
නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස
• නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන්...
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස...
ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය
• ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ YouTube චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the YouTube channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Epidemic Sounds: https://share.epidemicsound.com/ah2daf
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / 1a2k3nhegr
Follow us on Instagram: https://www.instagram.com/tag_knowled...
Follow us on TikTok: / tagknowledge