ලෝකේ පලවෙනි Clan එකයි පරණම Base එකයි බලමු Clash of Clans ⚔️🏰
Hash
0:00 / 0:00
ලෝකේ පලවෙනි Clan එකයි පරණම Base එකයි බලමු Clash of Clans ⚔️🏰
642 просмотра · 10 часов назад
Hash
719 подписчиков
642 просмотра · 10 часов назад
🔥 *ලෝකේ පලවෙනි Clan එකයි පරණම Base එකයි බලමු! 😱 | Clash of Clans Sinhala*
ඔයාලා දන්නවද Clash of Clans ලෝකේ පළවෙනි Clan එක මොකක්ද කියලා? 🤔 ඒ වගේම මේ Game එකේ තියෙන පරණම Base එක කොහොමද කියලා බලමුද? 👀🔥
500xp Base - #prpp
World 1st Clan - #2pp
Oldest base - #9uuo
අද වීඩියෝ එකෙන් අපි Clash of Clans ඉතිහාසයේ විශේෂ තැන් දෙකක් ගැන කතා කරනවා! 😍 2012 කාලේ පරණ Base එකේ ඉඳන් පළවෙනි Clan එක ගැනත් හොයලා බලමු. මේවා දැක්කම ඔයාලටත් පරණ Clash of Clans කාලේ මතක් වෙයි! 🥹❤️
💬 *Comment කරන්න:*
ඔයාලා Clash of Clans Play කරන්න පටන් ගත්තේ කවදද? 👇
ඔයාලා දන්න පරණම Base එක මොකක්ද?
මේ වගේ තවත් Clash of Clans History videos ඕනෙද? 🔥
👍 Video එකට Like එකක් දාන්න!
🔔 Subscribe කරලා Bell එකත් On කරගන්න!
❤️ ඔයාගේ Clash of Clans යාළුවන්ටත් මේ Video එක Share කරන්න!
#ClashOfClans #SinhalaGaming #CHABHIGAMINGClan #ClashOfClansSinhala #COCHistory #OldestBase #FirstClan #COC