Перейти к содержимому

✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time |Chammi Imalka

Chammi Imalka

0:00 / 0:00

✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time |Chammi Imalka

280 162 просмотра · 5 лет назад
Chammi Imalka
1,28 млн подписчиков
280 162 просмотра · 5 лет назад
#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes ✔️ පවුලේ හැමෝටම රස කර කර කන්න සුපිරි කෑමක් ❤ Superb for Breackfast, Dinner & Tea time Ingredients 1. 2 Cups of Plain flour (250g) 2. 2 cups of Water (500 ml) 3. 1 tsp of Salt 4. 1 tsp of Sugar 5. Some oil 6. 2 Sausages 7. Some tomato ketchup For the curry 1. 1 tbsp of Oil 2. 3 Cloves 3. 3 Cardamom 4. 2 Garlic cloves 5. Some curry leaves 6. 3-4 Green chilies 7. 1/2 of Onion 8. 1/8 tsp of Turmeric powder 9. Salt to taste 10. 1/4 of Tomato 11. Some Leeks 12.1/2 tsp of Chilli powder 13. 1 - 1.5 tbsp of Chilli flakes 14. Some of Homemade chicken cube 15. Some Fish 16. 1 Potato අවශ්‍ය ද්‍රව්‍ය 1. පාන් පිටි කෝප්ප 2 (ග්‍රෑ 250) 2. වතුර කෝප්ප 2 (මි ලී 500) 3. ලුනු තේහැදි 1 4. සීනි තේහැදි 1 5. තෙල් ටිකක් 6. සොසෙජස් 2 ක් 7. තක්කාලි කෙචප් ටිකක් කරියට 1. තෙල් මේසහැදි 1 2. කරාබුනැටි 3 3. එන්සාල් 3 4. සුදු ලූනු බිකි 2 5. කරපිංචා ඉති 1/2 6. අමුමිරිස් 3-4 7. රටලූනු ගෙඩි 1/2 8. කහ කුඩු තේහැදි 1/8 9. රස අනුව ලුනු 10. පොඩි තක්කාලි ගෙඩි 1/4 11. ලීක්ස් ටිකක් 12. මිරිස් කුඩු තේහැදි 1/2 13. කෑලි මිරිස් මේසහැදි 1- 1.5 14. ගෙදරදීම හැදූ චිකන් කියුබ් ටිකක් 15. පොඩි සැමන් ටිං 1 ක මාලු 16. මධ්‍යම ප්‍රමානයේ අර්ථාපල් 1 මගෙ FB පිටුවටත් එකතු වෙන්න   / chammibird