සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata | Dinesh Gamage | Official Music Video #2022 #senkadagala
EasyNet International (Pvt) Ltd
0:00 / 0:00
සෙන්කඩගල නුවරට | Senkadagala Nuwarata | Dinesh Gamage | Official Music Video #2022 #senkadagala
671 445 просмотров · 3 года назад
EasyNet International (Pvt) Ltd
2,54 тыс. подписчиков
671 445 просмотров · 3 года назад
#sinhalasongs #newsinhalasongs2022 #dineshgamage #bestcoversongs #newvideos #senkadagala_nuwarata #සෙන්කඩගල_නුවරට #lyricvideo #lyrics #senkadagala
Lyrics:-
සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
ඔබගේ තුරුලේ
ගිලිහී පරවූ
මලකී සුළගේ පාවූ
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කඳුලේ පැටලී
තනිවී
සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
අත්වැල් පටලාගෙන
ඔය රුවලංකාර
තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තවම
වැව් දිය නිසල වෙලා
මගේ හදවත වගේම
දළදා සමිදු පිහිට විතරයි අද හිතට
අහසත් කලු වෙයි
අකුණුත් බොද වී
කඳුලේ පැටලී
තනිවී
සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
රොබරෝසියා වැටුනු
අසුනක් ලග හවස
පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
ඉදහිට පහු වෙනකොට තවමත් වැව රවුම
ඇස්දෙක වසන්න උනේ එය පමණයි සසල
සෙංකඩගල නුවරට
වහින වැස්ස හවස
නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම
ඇවිලෙන මතකය මට ගන්න බැනෙ හිතට
#srilanka
#subscribe
#like
#share
#comment