Перейти к содержимому

Dannawada Mawa | දන්නවාද මාව (Slowed+Reverb)

Kavee Beatzz

0:00 / 0:00

Dannawada Mawa | දන්නවාද මාව (Slowed+Reverb)

48 587 просмотров · 1 месяц назад
Kavee Beatzz
937 подписчиков
48 587 просмотров · 1 месяц назад
🎧 Use Headphones for Better Experience...🍃 Original Song: Dannawada Mawa Artist: Muthuja Sanahas Lyrics: Muthuja Sanahas Original Music Video:    • Dannawada Mawa (මගෙ මතකය නුඹ ගාව) Muthuja ...   Lyrics: කාලෙකට කලියෙන් නුබෙන් නිවෙනා කෙනෙක් උන්නා මමත් හොදින් දන්නා ඇගෙන් පමණක් හිතින් නිවෙනා දින නෑ යලිත් එන්නේ මතක ගානේ නුබව විමසා... නුඹ නෑ ළගින් රැදුනේ එදා වාගේ මාව සනසා... පෙරදාක උන්නු ආදරී නුඹ දන්නවාද මාව දන්නවාද මාව නුඹ ගාව උන් කෙනාව මගෙ මතකය නුඹ ගාව නුඹ ඇයි වෙනකෙකු ගාව නුඹ නෑ අද මං ගාව තරු ගානේ මැව් හීන බිදුනාද මං ගාව? මතක ළග නවතින්නේ නෑ මං ආයේ නුඹව මට මගෙ වෙන්නෙ නෑ නම් ආයේ මම උන්නා නුඹේ ළගින් නුඹේම වී සසරේම නුඹ උන්නේ මගේ ළගින් මගේ නොවී හැමදාම කවදාවත් මගේ නොවනා නුඹ ළඟ මං ආලේ සොයනා මං නුඹගෙන් තව නිවෙනා දිනයක් නෑ යළි පතනා පෙරදාක උන්නු ආදරී නුඹ දන්නවාද මාව දන්නවාද මාව නුඹ ගාව උන් කෙනාව මගෙ මතකය නුඹ ගාව නුඹ ඇයි වෙනකෙගු ගාව තරු ගානේ මැව් හීන බිදුනාද මං ගාව..// Slowed + Reverb Edit by: Kavee Beatzz •𝙄𝙛 𝙔𝙤𝙪 𝙇𝙞𝙠𝙚 𝙈𝙮 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡! ✮ 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 ✮ 𝙇𝙞𝙠𝙚 ♡ ✮ 𝘾𝙤𝙢𝙢𝙚𝙣𝙩 ✮ 𝙎𝙝𝙖𝙧𝙚 ⌲ •Turn on notifications to stay updated with new uploads! 🤍🙌 •𝙏𝙝𝙖𝙣𝙠𝙨 𝙛𝙤𝙧 𝙬𝙖𝙩𝙘𝙝𝙞𝙣𝙜.....! ---- Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976 Allowance is made for "fair use" for purposes such as criticism and comment. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit and personal use tips the balance in favor of fair use. All rights and credits go to the respective owners. This audio has been transformed with Slowed + Reverb effect for artistic and entertainment purposes. I do not own the original song or visuals. If you are the copyright owner and have any issues, please contact me at kaveebeatzz@gmail.com and I will remove the content immediately. #dannawadamawa #muthujasanahas #slowedreverb #kaveebeatzz #slowedreverbsinhalasong #newsinhalasong