Перейти к содержимому

අමුද්‍රව්‍ය දෙකෙන් නොකන අයත් කන ව්දියට වටානා (ඩුබායි වට්ටක්කා රසට උයමු..🍃🍑

Life With Chandi

0:00 / 0:00

අමුද්‍රව්‍ය දෙකෙන් නොකන අයත් කන ව්දියට වටානා (ඩුබායි වට්ටක්කා රසට උයමු..🍃🍑

162 просмотра · 2 нед. назад
Life With Chandi
27 подписчиков
162 просмотра · 2 нед. назад
වටානා කරිය කන්න අකමැති අය ඉන්නවද? එහෙනම් අනිවාර්යෙන්ම මේ ක්‍රමයට හදලා බලන්න. කන්නෙම නැති අයත් ආසාවෙන් කාවි මෙම වටානා කරිය බත්, පාන්, රොටී හෝ ඉඳිආප්ප සමග කෑමට ඉතාම සුදුසුයි. එහෙනම් අදම මේ ක්‍රමයට වටානා කරියක් හදලා ඔයාලගෙ අදහස් අපිට කියන්න. ඩුබායිවට්ටක්කා #අමුද්‍රව්‍යදෙකකින් #පුදුමරසක් #නොකනඅයත්කන ගෙදරකෑම #ਹelaBojun #SriLankanFood #PumpkinCurry #TwoIngredientRecipe #CreamyCurry #sinhalarecipes