Перейти к содержимому

අද ඉඳන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න | හිතට තදින්ම දැනෙන බණක්

Amadam Ganga

0:00 / 0:00

අද ඉඳන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න | හිතට තදින්ම දැනෙන බණක්

197 просмотров · 1 месяц назад
Amadam Ganga
1,06 тыс. подписчиков
197 просмотров · 1 месяц назад
අද ඉඳන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න | හිතට තදින්ම දැනෙන බණක් අද ඉඳන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්ද? 🙏 ජීවිතයේ අපි මුහුණ දෙන ගැටලු, සිතුවිලි, වැරදි තීරණ සහ දුක අතරේ අපේ ජීවිතය නිවැරදි මාර්ගයට ගෙන යාමට බුදු දහමෙන් ලබාදෙන වටිනා මඟපෙන්වීම මෙම බණ දේශනාව තුළින් අසන්නට ලැබේ. 🙏 මේ බණ දේශනාව සම්පූර්ණයෙන්ම අහලා, ඔබේ ජීවිතයට වැදගත් වන කරුණක් හෝ දෙයක් අද සිට ක්‍රියාවට නංවන්න. 🌸 ඔබට මෙම දේශනාව වැදගත් නම්: 👍 Like කරන්න 💬 ඔබට දැනුණු අදහස Comment කරන්න 🔔 අමාදම් ගඟ YouTube Channel එක Subscribe කරන්න 📤 තවත් කෙනෙකුටත් මේ ධර්ම පණිවිඩය Share කරන්න. බුදු දහමේ වටිනා පණිවිඩ තවත් බොහෝ දෙනා වෙත ගෙන යාමට ඔබගේ සහයෝගය අපට මහත් ශක්තියකි. 🙏 #අමාදම්ගඟ #බණ #බණදේශනා #බුදුදහම #සිංහලබණ #ධර්මදේශනා #බුද්ධධර්මය #ජීවිතය #ජීවිතයවෙනස්කරගන්න #SinhalaBana #BanaDeshana #BuddhaDhamma #DhammaDeshana