හිමේ ජීවිතය - පලවෙනි දවස | Permafrost (Day 1)
Survivor Kolla
0:00 / 0:00
හිමේ ජීවිතය - පලවෙනි දවස | Permafrost (Day 1)
333 просмотра · 6 ч назад
Survivor Kolla
903 подписчика
333 просмотра · 6 ч назад
video එක Like කරලා channel එක Subscribe කරගෙනම යමු🤩
හිමෙන් වැසුණු නගරය - පලවෙනි දවස | Permafrost
එන්න මාත් එක්ක තනියම හිමෙන් වැසුණු නගරයක ජීවත් වෙන්න. මේක බිහිසුණු වගේම අබියෝගාත්මක ජීවිතයක්. කොටස් වශයෙන් මම වීඩියෝ අරගෙන එනවා ඔයාලට. දිගටම මාත් එක්ක රැදිලා ඉන්න.
Download Project Castaway from the Steam here: https://store.steampowered.com/app/22...
#sinhalagameplay #survival #permafrost