කලාකාරයන්ට පිස්සු | අපේ සිංහල පන්තිය | නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව.
Ape Sinhala Panthiya
0:00 / 0:00
කලාකාරයන්ට පිස්සු | අපේ සිංහල පන්තිය | නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව.
1 681 просмотр · 7 мес. назад
Ape Sinhala Panthiya
155 тыс. подписчиков
1 681 просмотр · 7 мес. назад
-------------------------------------------------
⭕ඔබේ නිර්මාණාත්මක අසුන වෙන් කර ගන්න.
Creative Writing - නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාව.
දෙවන කණ්ඩායම බඳවා ගැනීම් කටයුතු දැන් සිදු කෙරේ.
▪️කාලය- මාස තුනකි; සම්පූර්ණ පැය හතේ වැඩමුළුකි; ඉරිදා දින දහයකි.
▪️ඒ සඳහා අත්යවශ්ය සියලුම නිබන්ධන, ලිඛිත සටහන් සහ පතපොත සැපයේ.
▪️පාඨමාලාව මෙහෙයවන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ය.
▪️පාඨමාලාව සංවිධානය - Two17 (PVT) Ltd
▪️සම්පූර්ණ පාඨමාලා ගාස්තුව - 100,000 රුපියල් ලක්ෂයකි.
▪️ලියාපදිංචි ගාස්තුව - රුපියල් 10,000 හෝ සම්පූර්ණ මුදල ගෙවා ඔබේ අසුන වෙන් කර ගන්න.
▪️වේලාව- ඉරිදා උදේ 9 - සවස 4.
▪️විදේශගත අයට Online සම්බන්ධ විය හැකි ය.
▪️ප්රකාශන ආයතනවලට ලේඛක ලේඛිකාවන් සම්බන්ධ කළ හැකි ය.
▪️2026 සැප්තැම්බර් සාහිත්යය මාසය වෙනුවෙන් පාඨමාලාවේ නිර්මාණාත්මක කෘති ප්රකාශන ආයතනවලට සම්බන්ධ කෙරේ.
▪️පාඨමාලා ගාස්තුව අදාළ ගිණුමට බැර කොට රිසිට්පත වට්සැප් කර පාඨමාලවට සම්බන්ධවන බව තහවුරු කරන්න.
▪️නුගේගොඩ විජේරාම රෝයල් තැප්රොබේනියන් අවකාශයේ CUTUM B ශ්රවණාගාරයේදී පාඨමාලව පැවැත්වේ.
ඉඩකඩ සීමිත නිසා ආසන වෙන් වූ පසු බඳවා ගැනීම් අවසන් කෙරේ.
⭕Whatsapp Channel -
https://chat.whatsapp.com/IYLfoZkyuJ6...
#sannasgala #adisinhale #Apesinhalapanthiya