Перейти к содержимому

මරදානේ ගොඩනැගිල්ල ඇතුළේ සිදුවූ භයානක රහස එළියට!

Crime Watch SL

0:00 / 0:00

මරදානේ ගොඩනැගිල්ල ඇතුළේ සිදුවූ භයානක රහස එළියට!

26 985 просмотров · 2 дн. назад
Crime Watch SL
89,3 тыс. подписчиков
26 985 просмотров · 2 дн. назад
කොළඹ මරදාන ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක් තුළ සිට අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සහ නීතිවිරෝධී ජාවාරම් සිදුකළ බවට සැක කෙරෙන විදේශිකයන් 21 දෙනෙකු පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීන, බංග්ලාදේශ සහ ඉන්දීය ජාතිකයන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙම ජාලය පිටුපස ඇති රහස සොයා පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ පිටුපස තිබෙන ජාලය මොකක්ද? සම්පූර්ණ විස්තරය වීඩියෝවෙන්. #Maradana #OnlineScam #SriLankaPolice #CrimeNews #SriLankaNews