Перейти к содержимому

Athengili Bendune - අතැඟිලි බැඳුණේ - KARAOKE - Indrani Perera

සිංහල SINHALA ORIGINAL KARAOKE

0:00 / 0:00

Athengili Bendune - අතැඟිලි බැඳුණේ - KARAOKE - Indrani Perera

50 просмотров · 6 месяцев назад
සිංහල SINHALA ORIGINAL KARAOKE
9,3 тыс. подписчиков
50 просмотров · 6 месяцев назад
තනුව සහ සංගීතය : අර්නස්ට් සොයිසා පද රචනය : එච්. එස්. පෙරේරා මුල් ගායනය : ඉන්ද්‍රානි පෙරේරා Melody and Music : Earnest Soysa Lyrics : H. S. Perera Original Singer : Indrani Perera අතැඟිලි බැඳුණේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං.. ඔබ ළඟ ඉන්නට ඔබ ලැබ ගන්නට මා හට නොමැත වරම් මිහිපිට මා හට නැහැ වෙන සතුටක් ඔබෙ රුව දකින තරම්... සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං... සිත සිත ඔබ ගැන දින දින ළතවෙමි වෙන මා කරමි කුමක් හමුවුණෙ ඇයි අපි ඇසුරු කරන්නට එය මා සිතට දුකක් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං... සිතු පැතු සැම දේ නැහැ ඉටුවෙන්නේ ලොව අපි පතන ලෙසින් මතු එක්වෙන තුරු යළි වෙන්වෙමු අපි ඔබ හ‍ට ආයුබෝවන් සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද අන්සතු ළඳකි මෙ මං...